PART 10

133 29 17
                                    

Nursery Teacher..
YIZHAN VERSION








වෙනස් උනත් ලස්සන දවසක්.. පෙර දා රැයේ වෙච්ච දේවල් එක්ක හිතට අමුතුම හැහීමක් දැනෙද්දි ජාන්  ශටර් එකට ඔලුවත් තියාගෙන වීදුරුවෙන් එලිය බලාගත්තා... සේහා ඉන්නෙත් ජාන්ගේ  උකුලේ.. යීබෝ  කාර් එක ඩ්‍රයිව් කරත් ලා හිනාවකින් සැරින් සැරේ ජාන්  දිහා බැලුවා...

එයා හිතනවා.  එයා කල්පනා කරනවා.. මොකද ජාන්  ඊයේ කරේ නම් කවදාවත් කලින් නොකරපු දෙයක්.. යීබෝත් ඉතින් වෙන කෙනෙක් එක්ක ඔහොම කරලා නෑ.. තනියම කරොත් මිසක....🤣

ඒන්ජල්... අද මොකෝ සද්ද නැත්තේ...

පස්න පස්න අනේ මට පස්න...

ඈහ්.. මොනාද අප්පාවේ මෙච්චර ඔයාට තියෙන ප්‍රශ්න...

මේකනේ බාප්පී කේස් එක...

මොකක්ද..

චූචී චීච ඔහෙක් වෙලානේ අප්පා ඉන්නේ....

අහ්.. ඒකද මේ.. ඉන්නකෝ බලන්න...

ඇත්ත ඉතින්...ඩබල මෙච්චර කතා කරනවා ජාන්  මේ ලෝකේ නෙවෙයි ඉන්නෙත්.. යීබෝ  කාර් එක නැවැත්තුවේ මොන්ඩිසෝරිය ඉස්සරහින්..  හැබැයි කවුරුත් බහින්නේ නම් නෑ...

පැටියෝ..ජාන්...

යීබෝ ජාන්ගේ  මූණත් අතගාලා කතා කරද්දි තමයි ජාන් යීබෝ දිහා බැලුවේ...ඒකත් කවදාවත් නැති තරම් ලස්සනට හිනා වෙලා... යීබෝගේ  මුළු හිතම පිරිලා යන විදියට...

මගෙ ගගා...

කල්පනා කරලා ඉවරද...

හී...

ජාන්  හිසත් වනලා හිනාවෙලා බිම බලාගද්දි යීබෝ  ඒ නිකටෙන් අල්ලලා මුහුණ ඉස්සුවා... ජාන්ගේ  මුහුණ අතගාපු යීබෝ ...

දෝණී.. ඇස් වහගන්නෝ ඈ.. බැලුවොත් තරහයි මම...

යීබෝ  කෙල්ලගේ කනට කරලා කියද්දි චූටී පන්ඩිත ආච්චි හිකි හිකි හිනාවක් දාලා ඇස් දෙක අත් දෙකෙන්ම තද කර ගත්තා.. යීබෝ  බැලුවේ ජාන්ගේ  මූණ දිහා.. ජාන්  ලා හිනාවක් යීබෝට  දෙද්දි යීබෝ  උන්නේ අත් දෙකෙන්ම ජාන්ගේ  මුහුණ දෙපැත්තෙන් අල්ලගෙන...

 ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ                                                    YIZHAN ✓Where stories live. Discover now