Tv එකේ horror film එකක් දාපු මහීශා ඇඳ උඩ වාඩි වෙලා ඉන්න සෙනුලි ගාවට ආවා.සෙනුලිනම් අතේ ඇඟිලි ගනන් කරනවා.මහීශා එයාට එහා පැත්තෙන් ඉදගෙන සෙනුලිගෙ අත අල්ලගත්තා."අම්මට කියලද ආවෙ?"
"ඕ"
"ඒක හොදයි.."
"ඇයි එහෙම ඇහුවෙ?"
"නෑ ගෙදරට හොරෙන් කිසි දෙයක් කරන්න හොද නෑ ඒකයි."
"මන් දන්නවා..ඔයා ඉතින් මගේ යාලුවනේ නේද? මන් කිව්වෙ යාලුවගේ ගෙදර යනවා කියලනේ හුම්!"
සෙනුලි තොල් දෙක උල් කරගෙන මහීශගේ ඇඟිලි හූරන්න ගත්තෙ හරියට පොඩි ළමයෙක් වගේ.
"යාලුවා!"
මහීශා ඇහිබැමක් උස්සලා ඇස් හීනි කරලා සෙනුලි දිහා බැලුවා.
"ඕ"
"හරි එහෙනම් එන්න අපි film එක බලමු යාලුවේ"
මහීශා එහෙම කියලා ඇද මැදට ගිහින් ඇද මිට්ටමට හේත්තු වුණේ tv එක දිහා බලා ගෙන.සෙනුලිත් හිමින් හිමින් මහීශා ගාවට ඇවිත් මහීශගේ පපුවට පිට හේත්තු කරලා මහීශගේ කකුල් අතරින් ඇවිත් මහීශට හේත්තු වුණා.මහීශා සෙනුලිගෙ බඩ වටේට අත දාලා සෙනුලිව තවත් එයාට තුරුලු කරගත්තෙ මහීශගේ උණු හුස්ම සෙනුලිගෙ බෙල්ලෙ වදින විදිහට.
මහීශා සෙනුලිගෙ බෙල්ලෙ තොල් වැදී නොවැදී තියෙන විදිහට රහසින් කතා කරා."ඔයා බය නෑනෙ"
"අපෝ නෑ"
"ම්ම්"
ටික වෙලාවක් දෙන්නම film එක බලද්දි සෙනුලිට දැනුණේ මහීශා එයාගෙ top එක උස්සලා ඊට යටින් තිබ්බ ස්කිනි එකත් උඩට අදිනවා.මහීශා එයාගෙ අත සෙනුලිගෙ නිරුවත් කරගත් බඩ දිගෙ ඉහල පහල යන්න ගත්තෙ හරිම සිනිදුවට.ඒත් ඒ ස්පර්ශය සෙනුලිව වෙනම ලෝකෙක අතරමන් කරන්න සමත් වුණා.
"අහ්ම්ම් "
සෙනුලිටත් නොදැනිම සෙනුලිගෙ තොල් අතරින් හීන් කෙඳිරිලි පිට වුණේ මහීශා කරන වැඩේට තවත් උදව් කරමින්.මහීශා තමන්ගෙ අත් සෙනුලිගෙ බඩ දිගේ ඉහල පහල යවන ගමන් සෙනුලිගෙ බෙල්ල දිගට තෙත හාදු තියන්න ගත්තා.ඒ වෙද්දි නම් සෙනුලිට කෙඳිරිලි වල පාලනය නැති වෙලා ටිකක් සද්දෙන් මෝන්ස් පිට කරන්න ගත්තා.
YOU ARE READING
සුසුම්.
Romance"ඇයි එහෙම කරේ?..මොකක්ද හේතුව?" ".........." "මට තේරෙන්නෑ ...ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?"