"සේනූ... චූටි මැණික... මාත් එක්ක කතා කරන්නෙම නැතුවද ඉන්න හදන්නේ.... I said I'm sorry... I was scared because u weren't at home when I came... ඒකයි කෑගැහුනේ බං.... මන් දැන් කී පාරක් සමාව ඉල්ලුවද ආ...."
"මගෙ කකුල රිදෙනවා අක්කු... මහන්සියි , නිදිමතයි... මන් නිදාගන්නද...... හෙට උදේට කතා කරමු..... ඔයාටත් මහන්සි ඇතිනේ.... කෝ වොශ් එකක් දාගෙන නිදාගන්න... එක්කු පොඩ්ඩක් ඉන්න , මන් වොශ් එකක් දාගෙන එනකන්...."
"ඔහොම ඉඳපන්කෝ වස්තුවේ.... නොන්ඩි ගහ ගහ යන්නෙ කොහොමද... ආ.... කෝ මන් එක්කන් යන්න....."
"ඕනේ නෑ... මට තනියෙන් පුලුවන්...."
"හිතුවක්කාර වෙන්න එපා බන්.... කියන දේ අහපන්කෝ...."
"එපා.... ඕනෙ නෑ...."
"චූටි මැණික... ඇයි මේ.... අයිම් සොරි.... කෝ යන්....."
"සෞරාද්....! මං උඹට කී පාරක් කිව්වද...ආ.... මට තනියම පුලුවන්.... පාඩුවේ ඉන්න දීපන්කෝ..... ඊයෙයි අදයි මාව අතෑරලා පාඩුවෙ හිටිය වගේ අදත් ඉන්නවකෝ..... ගිය මගුලක ආයෙ යනවා.... රෙද්ද...."
"ස්...සේ...නු....ම්..මං......"
සටස්....
දවස් දෙකක් තිස්සෙ මං ගැන වගක්වත් තිබුණෙ නෑ මේ පරට්ට මිනිහට... දැන් තමයි හූටි මැණික ගාගෙන එන්න මතක් වෙලා තියෙන්නේ... වස්තුව , යැයි යැයි තමයි...
කලු රෝස මල් පොකුරකින් දමල ගහන්න හිතයි....
මගුලෙ ගිහිල්ලා මාවත් අමතක කරලා , එනව මෙතන...
කකුල අමාරු නිසා රයන් අයියා මාව වාරු කරන් එද්දි මේ ගොන් මිනිහා කෑ ගැහුවා නේද... උඹ කොහෙද මේ මහ රෑ වෙනකන් ගියේ.. පුක තමා... ආවා මෙතන... තව මොනවම හරි මරම මූණත් හදාගෙන කියන්න ගිහිල්ල රයන් අයියව අඳුන ගත්ත නිසාද කොහෙද කට වහගත්තා...
YOU ARE READING
කුළුඳුල් (Kuludul) b×b (Slwupdate)
Phi Hư Cấuනෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... Start - 2024/06/27 End - ? (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්රි...