5 කොටස

416 69 16
                                    

මං උන්නේ තබ්බීරි වෙලා... පර මනමාලයගෙ වැඩ නිසා ලඟදිම මගෙ නහරයක් ගහල යන බව හිත හිතා... ඒ මිනිහා දාපු පෝස්ට් එකට 3k පැනල රිඇක්ට් එක්ක 2k පැනල කමෙන්ට් තිබුණා... වැලපිච්ච ගෑණුයි , සප්‍රයිස් වෙච්ච මනමාලයගෙ යාලුවොයි කියන උනුයි ඒ මදිවට නායකතුමත් කමෙන්ට් දාලා... මගෙ ඇගේ මාලු නටන්න නන්  ගත්තේ මන්ත්‍රී තාත්‍තගෙ කමෙන්ට් එකට... අයියෝ වදේ... මොන අරමුණකට සෞරාද් මගෙ ෆොටෝ එකක් දැම්මද කියන වග පොඩියටවත් ගෙස් කරන්න බැරි වෙද්දි මං කලේ මිනිහට මැසේජ් එක දාපු එක...

< e bn , thamuse mokakda ara dapu post eka aaa

විනාඩි දහයක් පහලවක් විස්සක් යන්න ඇති ඒත් දියවන්නා ගෙම්බගෙ පුතාගෙන් රිප්ලයි නෑ... ආයෙත් යන්තන් ලස්සනට වවාගෙම ඉදපු නියපොතු ටික මටත් නොදැනිම මොට වෙන්නත් අරන් තිබුනා... මට පිස්සුද... එක අතකට මං ඇයි මෙච්චර කලබල වෙලා... ආ....

ටින්....

< A ekada don't think too much , mm kalin kivvane we should be a happy couple for the society... eka nisa man eka damme... thamuseta avul nan man ayin karannan...

පැය බාගෙකට විතර පස්සෙ ඔන්න ආපු උත්තරේ... අනේ අනේ.. යකෝ.. මේ මල මගුල උනාට පස්සෙ ඕවා දාන්න පුලුවන්නේ , රෙද්දටද දැම්ම දාන්නේ... පුදුම හදිස්සියක් තියෙන්නෙ හැම එකාටම පවුල් කන හැටි පෙන්නන්න... දේශපාලන කප්පිත්තොනෙ ඉතින් , ගෑවුන ගෑවුන තැන බොරුව... අමු බොරුව...

< ithin marry karata psse owa danna puluvanne , damma mokdt..

< ane oii... thamuse kelin kiyanava vate yanne nathuva , ayin karannada...

අනෙ මගුල... එකාතකට ඕක තිබ්බ කියල මක් වෙනවද... ඒ උනත් මේව මේ මලමගුල කටුගෑවිලා යන කාලෙක ඔය පෝස්ට් අරන් පේජ් වලින් ආයෙ මඩ ගහයි එපා වෙන්නම... සෞරාද්ට නන් මොකද ඉතින් , මටනෙ ප්‍රශ්නෙ වෙන්නෙ... ඕන එකෙක් ඕන එකක් කියද්දෙන් මගෙ ඇගේ වදින්නෙ නෑනේ... තිබුණ දෙන් එක්කු.. ඇඹලිච්චියො වගේ පස්සෙන් එන ගෑණු ටිකවත් නවතීනෙ... ඈ සෙතිනු... උඹට මොකටද මොකා මනමාල පරයගෙ පස්සෙන් ආවත්... ආ....

< thamuse bududa bn

< A nah nah , post eka thiyenna arinna kmk nh... eka paratama dakkama surprise una . Ekai ahuve , man giya ehena bye bs

< ok , ah meh Heta campus ynavda

< ow

< keyatada ivara venne

කුළුඳුල්  (Kuludul) b×b (Slwupdate)Where stories live. Discover now