11 කොටස

440 63 21
                                    

කැළණි රජ මහා විහාරේ... අද ඩේට් එකකට එක්කන් යනව කිව්වට සෞරාද් මාව එක්කරන් ආවේ කැළණි විහාරෙට... එයාගේ අපාර්ට්මන්ට් එකෙන් එද්දි මන් ඒත් බැලුවා ඇයි එයා මට තනි සුදු ඇඳුමක් දීලා එයත් තනි සුදෙන්  ඇඳගත්තෙ කියල... තුන්සිය හැටපස් දවසෙම කලු පාට පුරවන් ඉන්න එක්කෙනා අද කිරි කොකා වගේ.... හම්මේ මේකගේ පින් පාට....ඒත් කලු අතාරින්නම බැරි නිසාද කොහෙද ට්‍රවුසර් එක කලු , ඒකට මං තනිකර ඇලි නයෙක් වගේ....

ඒත් කලු අතාරින්නම බැරි නිසාද කොහෙද ට්‍රවුසර් එක කලු , ඒකට මං තනිකර ඇලි නයෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හේහේ ධර්මමූලික ඩේට් එකක්ද කොහෙද අද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හේහේ ධර්මමූලික ඩේට් එකක්ද කොහෙද අද... කොහේ කොහෙ තනියෙන් ගියත් මං පළවෙනි පාරටයි කැළණි විහාරෙට ආවේ... අද එද්දිත් ආවේ පූජාව වෙලාවෙන් පස්සෙ නිසාද කොහෙද මහා ලොකු සෙනගක් නොඋන්න තරන්... මල් පහන් පූජා කරලා බෝධියන් නාවලා අපි දෙන්න වාඩි උනේ බෝ මලුවේ වැලි පොළවේ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කුළුඳුල්  (Kuludul) b×b (Slwupdate)Where stories live. Discover now