"ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද?"
මං දවසක් මගෙන්ම ඇහුවා.
"ජීවිතේ කියන්නෙම
හැගීම්
පාලනය කරගන්න එකට"
මට මංම උත්තර දුන්නා.
Shiliii Zephyr
YOU ARE READING
A/ලෙවල් (Ongoing)
عاطفيةකියවලම බලන්න A/ලෙවල් හිතන තරම් අමාරු නෑ.....ඊට වඩා අමාරුයි.... බයෝ පොත් තුළින් රිංගන.... අනුමාපන ප්ලාස්කු අතරින් දෝරෙ ගලන.... කැලරි මීටර් රත් කරපු.... අයාන්ගෙයි මිණිදුගෙයි ආදරේ .........❤ නිහඩවම ආදරේ කරන sunflower මල සිතුම්.... මල දැවෙයි කියන බයට ඒ...
A/ලෙවල්
"ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකක්ද?"
මං දවසක් මගෙන්ම ඇහුවා.
"ජීවිතේ කියන්නෙම
හැගීම්
පාලනය කරගන්න එකට"
මට මංම උත්තර දුන්නා.
Shiliii Zephyr