" දැන් හෙට ගමනට ඔක්කෝම දේවල් ලෑස්තිද සුදූ"
" ලෑස්තියි ලෑස්තියි . ඇවිත් බැල්කනි එක අරින්නකෝ . එලියට වෙලා ඉන්න බෑ මට"
සනී සහ ප්‍රකාෂ් හිටියේ කෝල් ඒකෙන් කතාකරන ගමන්. ඒ උනත් ප්‍රකාෂ් කෝල් එකේ ම සනීගේ කාමරේ බැල්කනි එකට ඇවිත් තිබුනේ සිරිත් පරිදිමයි.සනී ඉක්මනට ගිහින් බැල්කනි එකේ දොර ඇරලා ප්‍රකාෂ් ව ඇතුලට ගත්තා .
" ඔයාව නම් හදන්න බෑ අයියේ.."
" ඇති යන්තම් ඒක තේරුම් ගත්තා "
ප්‍රාකාෂ්ව ඇතුලට අරං බැල්කනියේ දොර වහපු සනී ප්‍රකාෂ් එක්ක ඇඳෙන් වාඩි උනා..
" මොකෝ මේ රෑ කාමර අස්සේ බඩගාන්නේ . ලැජ්ජ නැද්ද ආ"
" යකෝ මගේ කොල්ලගේ කාමරේට එන්න මං මොකට ලැජ්ජ වෙන්නද "
"අනේ හාකෝ "
" මැනික.."
" කියන්න සුදූ "
" යන්න කලින් අයියගේම වෙනවද ? "
" ඔයා ඒකට කැමතිද ?"
" මගේ රත්තරං අකමැති නම් මම බල කරන්නේ නෑ "
" පිස්සා මගේ "
ප්‍රකාෂ්ව ඇඳේ පෙරලගත්තු සනී ප්‍රකාෂ්ගේ තොල් වලට බර උනා. ටික වෙලාවක් තොල් පටලගෙන ඉඳලා ප්‍රකාෂ් සනීව පහලට දාලා සනීගේ ඉන දෙපැත්තෙන් කකුල් දාලා සනීගේ ඇඟ් උඩට ආවා.
" ඔයා හොඳට හිතලා නේද සනී මේ තීරනේ ගත්තේ ?"
" ඔව් අයියේ...අනික මම ඔයාගේ නොවී වෙන කාගේ වෙන්නද "
සනීගේ අවසරෙත් එක්ක ප්‍රකාෂ් සනීගේ තොල් වලට ආපහු බරවෙන ගමන් සනීගේ shirt එකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තා.සනීගේ shirt එක ඇඳේ කොනකට විසිවෙලා යද්දි සනීගේ අතින් ප්‍රකාෂ්ගේ t shirt එකත් ගැලවිලා ගියා..ටික වෙලාවකින් දෙන්නම නිරුවත් වෙමින් ඇඳුම් එකින් එක ඇඳෙන් බිමට වැටුනේ දෙන්නම හැඟීම් ඇතුලේ අතරමං වෙද්දී....සනීගේ නලලේ ඉඳන් හාදු තියපු ප්‍රකාෂ් ඊලඟට නැවතුනේ සනීගේ සිනිදු පිරිමි පියයුරු ගාව වෙද්දී සනීගේ අතේ ඇඟිලි ප්‍රකාෂ්ගේ කොන්ඩේ අස්සේ නැවතුමක් නැතුවම හැමතැනම සක්මන් කරන්න ගත්තා.