(මෙහි ඇති නම් , ගම් , සිදුවන කියවෙන සියලු දෑ මනංකල්පිත වේ ඒ වගේම මෙය කියනව විට කාට හෝ සිත රිදෙනවානම් සමාවන්න වැරදි තිබෙනම් කියන්න මොකද මේ වගේ එකක් මේ ආතොර් ලියන පලවෙනි සහ අන්තිම වෙන්නත් පුලුවනි ස්තූතියි කතාව ඉදිරියට ගොඩනගාගෙන යමි )
.
.
.
.
.
.
.
.
."අනේ...අනේ මහත්තයෝ මාව අත් හරින්න මට...රිදෙනවා "
කලුවරේ කහ බල්බ් එකක් පමණක් දැල්වෙන කාමරයක ඇදෙහි ලණුපටියකින් අත් ගෙටගසා සිටින අවුරුදු 20 වයසැති කොලුවා ඇඩුවේ ඔහුට දැනෙන වේදනාව දරාගන්න අමාරු බව ඔහුගෙ ඇඟ උඩ ඉදන් ඔහුව අපයෝජනය කරන වයසක පුද්ගලයාට තේරෙන්න
" තමුසෙ වෙනුවෙන් 10,000ක් දුන්නෙ නිකන් ඇරලා යන්න නෙවේ නේ ඒ නිසා මන් කියන දේ අහගෙන ඒ විදිහට හිටහන් නැත්තන් මීට වඩා තමුසෙට රිදෙයි"
" ම..ට ම..ට අ.අමාරුයි මහත්තයෝ"
"ඕයි නැගිටහන් කොල්ලො යකෝ ශිට් උබ වෙනුවෙන් සල්ලි දුන්නෙත් අපරාදේ මගෙ සල්ලි කෑවා තෝ කෝ අර වයසක මිනිහා අමරපාල!! අමරපාල !! මෙහෙට වරෙන් "
"එනවා මහත්තයෝ එනවා "
ඉක්මනට සරම දනහිසෙන් පහලට දමාගෙන කලුවර කාමරේ තව බල්බ් දෙක්ක දමාගෙන අමරපාල දුවගෙන ආවෙ මහත්තයාගෙ සද්දෙට
"මේ බලපන් මූ දිහා මූ මට කිසිම සතුටක් වෙන විදිහට සැලකුවෙ නැහැ මූ වෙනුවෙන් මන් දුන්නු සල්ලි ටික දියන් "
"අනේ සමාවෙන්න මහත්තයො ඒ සල්ලි මුගෙ තාත්තට දීලා ඉවරයි "
"ඒක අප්පගෙ කතාවක්නෙ යකෝ මූ එක්ක ඇදේ හිටියෙ පැය භාගයක් වගේ තමුසෙ ඒ ටිකට සල්ලි දුන්නද ආ මන් පැය 3 කට තමුසෙලට සල්ලි දුන්නත් මට පැයක්ටවත් සතුටක් විදින්න බැරි වුනා මේ කාලකන්නියා නිසා ශික් "
"මන් කොහොම හරි මහත්තයට සල්ලි දෙන්නම් "
එම මහත්තයා එතන ඇදේ සිහිය නැති වෙලා ඉන්න කොල්ලා දිහා බලලා ආයෙ අමරපාල දිහා බැලුවෙ කලකිරිලා වගේ
"මන් දුන්නු සද්දි ටික මට ආයෙ එපා ඒත් ඒ සල්ලි වලින් මුට හොදට කන්න දියන් බලහන් හැටි හූනෙක් වගේ ගිය මාසෙ කොච්චර හොදට ශක්තිමත්ව හිටියද ආ මන් එදා තරම් කිසිම දවසක සතුටු වුනේ නැහැ"
YOU ARE READING
නොසිතූ
Hayran Kurgu" මට ඔයාගෙ පවුලෙ කෙනෙක් වෙන්න බැරිද අයියේ" "ඔයා මගෙ මුළු ජීවිතේම වෙලා ඉවරයි " කඩාවැටුණු ජීවිත දෙකක් දෙදෙනාගෙම කැපවීමෙක් ගොඩ යන අලංකාර කතාවස්තුවක් ඔබ නෙතගට ගෙන එන්න මා සමත් වූවා මෙහි ඇති නම් ගම් වෙන දේවල් සම්පූර්ණයෙන් මනංකල්පිත වේ...