CHAPTER 14

29 5 0
                                    

ලිලීගේ ෆෝන් එක ඇතුලෙන් කතා කරේ රොහාන් අයියා  කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද දෙයියනේ......
කොහොමද රොහාන් අයියට ලිලීගේ Numer එක කොහෙනද කොහොමද කාගෙන්ද ඉල්ලගත්තේ කියල අපි තුන්දෙනාටම හිතා ගන්න බැරි උනා කැම්පස් එකෙ ලමයි ඔක්කොම ඉන්න ගෲප් එකක් නෑනේ......batch batch වෙන වෙනමනේ ගෲප් හදාගෙන තියෙන්නේ..එතකොට කෝමද ..දිව්‍යා අක්කගෙන්ද....වෙන්න බෑනේ මං හිතන්නේ දිව්‍යා අක්ක ලග ලිලියගෙ  number එක  නෑ මං දැනුවත්වනන්  මේකි දුන්නද දන්නෙත් නෑ ....අනේ මන්දා මෙව්වා බොන්න ඕන ප්‍රශ්න සාන්තයෝ......අපි ඒක කියපු ගමන් සුට්ටක් ගැස්සුනා තමයි ....ඒත් දැන් හරි

ලිලි එහෙම්මම ෆෝන් එක.වම් අතට තද කරගෙන බිමට වැටෙන්න යද්දිම මන් අල්ලගත්තා...මොන මගුලක්ද අප්පා මේ...මේකිට බබෙක්වත් හම්බෙන්නද...වෙන්න  බෑනේ රොහාන් අයියත් එක්ක affair  එකක් නෑනේ....හුලගෙන් බෝ වුනාද දල්ලෑ....හෑයියා මොනවද ආර්යා ඔයා මේ හිතන්නෙ ට්‍රැක්ද බොට...

"ලලා වතුර එකක් ගෙනෙන් ඉක්මන්ට "
"හිටපන් ගේනවෝඕඕඕ"
"ලිලී නැගිටපන් මචෝ "
"ආ....ඉහින්නද"
"ඉහපන් බන් බල බල ඉන්නෙ නැතුව"

ලලා  ලිලීගේ මූනට වතුර ඉස්සා ....මන් බිම ඉදගෙන මගේ අත් දෙක උඩ හරහට වැටිල තමයි ලිලී හිටියෙ...ලූනා ගිහින් ෆෑන් එක දාලා පොතක් උස්සගෙන් ආවා පවන් ගහන්නත්...

විනාඩි දෙක්කට විතර පස්සේ  ,  හම්මෝ ඇති යන්තන් සිහිය ආවා...මෙහෙමයි කලන්තේ දැම්මාම ඔය හැටි බය වෙන්න ඕනේ නෑ....ඒත් අපි කෙල්ලෝ හතර දෙනා විතරනෙ ඉන්නේ මොනව හරි උනොත් කාට කියන්නද ඒ නිසා චුට්ට දේටත් අපි බය වෙනවා  ගැනුනේ ...හේඑ ....හේ.....අපහාසයක් නොව....ඒක කෙල්ලො ඉන්න බෝඩිමක සාමාන්‍යයයි .මොකද රෑට එලියට බහින්න බැරි සුප්ප පදිරි සමාජයක්නේ දැන් තියෙන්නේ....අනුර මාත්තියට පිං සිද්ද වෙම්න මේක වෙනස් උනොත් ලොකු දෙයක් රෑ 12 ට උනත් කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න උන්ත් ඇති ...හැබැයි මන් නන් හිතන්නෙ නෑ open mind එකක් නැති මිනිස්සුන්ව ලේසියෙන් අයින් කරන්න් පුලුවන් කියල....මටත් පික්සුනේ  මේකිට කලන්තෙ දාලා ඉන්න වෙලෙ මන් මගුලක් හිතනවා..

රොබරෝසියා   [ongoing - BL]Where stories live. Discover now