( jimin's pov )
"මේ මේ නැගිටහංකො.......... දැන් දවල් වෙලා. jiminaaaa...... මූ නම්.... කාට කියන්නද මේවා.😤😒." jin hyung එහෙම කියනවා මට යන්තන් වගේ ඇහුන.
පුදුම අමාරුවක් ඇගට තිබුනේ . මොනා කරන්නද කියලා ඉතින් මං නැගිටලා clock එක දිහා බැලුව . What the...... වෙලාව දවල් 2.00 යි 😱 කියන්නකෝ . හම්මෝ මං එච්චර වෙලා දොයිය ගෙනද ??? 😨
ඔහොම කියාගෙන මං wash එකක් එහෙම දාගෙන breakfast එක ගන්න ගියා . Aahhhh... දැන් මොන breakfast ද 😅. ඒ වුණාට පුදුම බඩගින්නක් තිබුනේ 🍱. Jin මොනාද දන්නෑ හදලා තියෙන්නේ ??? 😏
මං ඉතින් dinning room එකට ගිහින් බැලුව මොනාද තියෙන්නේ කියලා .😲 Whatttttttt.....pizza !!! මුන් මං නැතුව pizza කාලා නෙහ් 😡. Mmmhh මොකක්ද කොලෙකුත් තියනවා . 😕
අාදරණීය ජිමිනා,
අපි ඔයාට pizza එකක් order කලා. උදේ ඔයාට තිබ්බ කෑම එක kookiya කාලා. සමාවෙන්න. 😞
මීට,
ඔයාගෙ අාදරණීය kim soek jin ❤JM :මොකක්ද !!!!! Kookiyaaa.... !!!! 😡😡😡
JK : මේ මේ jimna ඔච්චර කෑගහන්න්න එපා අහල පහල මිනිස්සු ඉන්නවා .😑
JM : Jungkook aaa මගේ breakfast එක කාලා දැන් කියනවද කෑගහන්න්න එපා කියලා 😤. අනික එක කියන ලස්සන . 😒
JK : හරි හරි ඔච්චර තරහ ගන්න එපා . මගේ හොද mochi නේ . 😊
JM : මගේ හොද mochi !! අනෙ මගෙ කට 😒. Hmm අවුලක් නෑ ඉතින් pizza නේ 😅. මේ kookie, ඒක නෙමේ ඇයි අද school නැත්තේ ??? 😶
JK : mmm.. අද public holiday එකක් ඒකය් .
JM :Ooooo😮. Hmmm එහෙනම් ඔයා shopping යන්න මං කාලා එන්නම් .😃 අනිත් අයත් ගියා නේ . මාත් එනවා කියලා කියන්න හොදේ .
JK : ok එහෙනම් ... මං ගියා . 👋
WRITER'S MESSAGE :
Hey guys !!! කොහොමද ඔයාලට
පටන් ගැන්ම අවුල් නේ 😅
එහෙනම් වැරදි අඩුපාඩු තියනවනම් කියන්න හොදේ . 😃
Ehenm enjoy !!!👍
Love u guys !!!❤❤❤
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
YOU ARE READING
The Quest For Success [COMPLETED]
FanfictionThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊