කොහෙන් පටන් ගන්නද කියලනම් දන්නෙ නෑ...
ඔන්න එහෙනම්...
මම wattpad එකේ writer කෙනෙක්නම් නෙමෙයි. මේ මගේ පළවෙනිම wattpad story එක. මං ලියන්න කම්මැලියෙක්. හැබැයි මට හිතුනා වෙනස් දෙයක් කරලා බලන්ඩ.
කාලෙකට කලින් මම ff එකක් ලිව්වා.
ඔව්...
ඒක Min Yoon Gi ගැන ලියපු ff එකක්. මට මේක wattpad දාන්න හිතක්නම් තිබුණේ නෑ. ඒත් ළඟදි හිතුන මං හිතපු කතාව ඔයාලටත් කියවන්න දෙන්න.
ඉතිං එහෙනම් මේ එන සිකුරාද ඉඳන් හැම සිකුරාදාවකම මම මගේ පිස්සු කතාව ඔයාලට අරන් එනවා. ඔයාලත් කියවල බලන්න.
මතක තියා ගන්න. මං ලියන්න කම්මැලියෙක්. මෙය මාගේ හිත සුව පිණිස මාගේ ආසාව ඉටු කර ගැනීමට ලියූ කතාවක් පමණක් වන බව.
එහෙනම් සිකුරාද රෑ 10ට හම්බෙමු...
🖤