එතකොට suzy කියන්නේ හිටපු NIS director lee jun soo sir ගේ එකම දුව😮
එතකොට එයාගේ family එකේ අනිත් අය....
එයාගේ කියලා වෙන කවුරුත් නෑ..... අවුරුදු 6 කට කලින් lee jun soo මැරුණ කියලා දැනගද්දී suzy university යන්න ඉදලා තියෙන්නේ..... සර් ගේ wife ඊට මාස 2 කට පස්සේ heart attack එකකින් නැතිවෙලා,ඊටපස්සෙ suzy ඉදලා තියෙන්නෙ තනියම, university ගිහින් ඉවර වෙලාමොන අරමුණක් ඇතිව NIS එකට ආවද දන්නෙ නෑ, ඒ කාලෙ කිසිම කෙනෙක් එක්ක සම්බන්දයක් තිබිලා නෑ, යාලුවෝ ආශ්රය කරලත් නෑ,තනියම තමයි ඉදලා තියෙන්නේ, එයාගෙ blood type එකේ ඉදන් විස්තර මං whatsapp කලා, තව මොනවහරි ඕන නම් මට කියන්න ............
Thanks hyung
එතකොට එහෙනම් මේ එයා......... එහෙනම් මෙයා ගැන බොරුවට සැක කරලා වැඩක් නෑ...... හෙට බලමුකෝ..
මෙහෙම හිතපු jungkook එලියට ගියේ hoodie එකෙන් මුලු ඔලුවම වහගෙන......
ඊට පොඩි වෙලාවකට පස්සෙ එලියට ආපු suzy දැක්කෙ jungkook එලියට යනවා.......
මෙ මනුස්සයා මොකද මේ හොරෙන් හොරෙන් වගේ ඇවිදින්නේ, ඕන එකක් කරගත්තාවේ මටත් මොකද?
Suzy ඊටපස්සෙ ගියේ, එයාගෙ යාලුවව meet වෙන්න
ඔහ්හ්හ්හ් seo ye ji.... eonnie
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...