Chapter 12✋

1.4K 294 44
                                    

Jungkook  suzy ගේ room එක ගාවට ආවේ නිකමට වගේ කතා කරන්න, මොකද එදා සිදුවීමෙන් පස්සේ එයාට suzy ව මොනව කලත් නිතරම මතක් වෙන එක නවත්තන්න බැරි උනා ...... ඒත් jungkook දොරට තට්ටු කලත් වැඩක් නෑ, කිසිම සද්දයක් නැහැ , jungkook suzy ගේ phone එකට call එකක් ගත්තා, එතකොට room එකේ phone එක ring  වෙන සද්දේ ඇහුනා....

 ඒත් jungkook දොරට තට්ටු කලත් වැඩක් නෑ, කිසිම සද්දයක් නැහැ , jungkook suzy ගේ phone එකට call එකක් ගත්තා, එතකොට room එකේ phone එක ring  වෙන සද්දේ ඇහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයා හොදටම නිදි වගේ, හෙට වෙනකන් ඉන්න වෙනවා.....

Jungkook එතනින් යන්න හදද්දී ම දැක්කේ බිම වැටිලා තියන කොල කෑල්ලක්...

Room number 1107..... ohhhh god suzy ඔයා මොන කරදරේකද මේ පැටලුනේ.......

Jungkook දුවගෙන ගියේ reception එක ගාවට....

Excuse me මට දැනගන්න පුළුවන් ද room number 1107 කවුද ඉන්නෙ කියලා.

Sorry sir අපේ information කාටවත් දෙන්නෙ නෑ..

එයා කලින් එලියට එනකොට එයාගෙ file එකක් බිම වැටුනා, ඒක return කරන්න යද්දී එයා ඒ room එකට ගිහින් දොර වහගත්තා ඉතිං මට කතා කරන්න බැරි උනා.........

Jungkook කොහොම හරි අගර දගර දාලා ඒ room එකේ ඉන්න කෙනා ගැන විස්තර හොයස්ගත්තා...

Sir ඒක VIP room එකක්.. සෞදි වල ඉදන් ආපු ලොකු businessman කෙනෙක් තමයි ඒකේ නැවතිලා ඉන්නේ......

අහ්හ් thanks

මේ එහෙනම් අර දවල් කෙල හලපු සෙවලයා.. suzy ඔයා මොකටද ඒ room එකට ගියේ.........

Jungkook ඉක්මනට ඉක්මනට ඒ room එක තියෙන පැත්තට දුවගෙන ගියා..........

අහ්හ්හ්හ්හ්හ් මගෙ චීස් කෑල්ලව ගෙනාවද?😄😅😅😅 අර ඇදෙන් පරිස්සමට එයාව තියන්න ...... අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහන්න.... ඉතුරු ටික මං බලාගන්නම්..... තමුන්ලා ඊට පස්සේ මෙතනින් යනවලා... උවමනාවක් උනොත් මං call කරන්නම්... කොහොමත් ඉදේ පාන්දර වෙනකන් මට කතා කරන්න බැරි වෙයි....... ලස්සන කෙල්ලෙක් නෙහ්හ් මේ ඉන්නේ😄

Remember My NameWhere stories live. Discover now