Chapter 19💘

1.4K 304 11
                                    

ඔයාද එතකොට අර jk.........mafia king jk.....no way

ඔව් .....ඔයාට විශේවාස කරන්න අමාරු උනත් මේකයි ඇත්ත......

එතකොට ඇත්තටම ඔයා ඒ වගේ දරුණු වැඩ කලාද?😢😢

ඔක්කොම නෙමෙයි සමහර දේවල් ......උවමනා ම උන වෙලාවක.....

Woooooohhhhh නියමයි නෙහ්හ්..... mafia king jk..... මගෙ ගෙදර මට එහා පැත්තෙන් නිදාගත්ත මනුස්සයා .....ඒත් මං කිසිම  දෙයක් දන්නෙ නෑ......😏😏

හ්ම්ම්ම් but මං ඔයාට කිසිම කරදරයක් කලේ නැහැ නෙහ්...

ඔව් ඒත් කවුද දන්නෙ ඔයා මට මොනවා කරන්න හැදුවද කියලා .....

Suzy ඔයා හොදටම දන්නවා...... namjoon hyung ඔයාට කියපු දේවල් එක්ක පුළුවන් ද මං එහෙම දෙයක් කරන්න හැදුවා කියලා හිතන්නවත්.....

බෑ..

අහ්හ්හ්න එහෙම කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්හ්හ්න එහෙම කියන්න ...... තව මොනවද දැනගන්න ඕන

වෙන මුකුත් මගෙන් හැංගුවෙම නැද්ද?

Lucas ....lucas .... ඒ මගෙ කෙනෙක් .....එයා මැරුණේ නෑ

මොකක්ද ? ඔයා මට කියන්නේ ඔයාගෙ මනුස්සයෙක් ඔයා දැනුවත් ව ඔයාගෙ plan එකකටම kidnap කලා කියලද? Wooowww 😂😂 මං විතරයි ද එතකොට රගපෑවෙ
.ඔයාට ඕන ඔක්කොම කරගන්න මාව ඉත්තෙක් කරගත්තා

මේක අපි හැමෝගෙම වැඩක්......ඔයාගෙ අප්පට උන අසාධාරණයට පලි ගන්න තමයි අපි හැමෝම මේ දේවල් කරන්නේ......බබෙක්ට වගේ හැමදේම තේරුන් කරන්න මට බෑ... තමන්ට කැමති දෙයක් හිතාගන්න එකයි ඇත්තේ.... තව ටිකකින් ඇවිත් කනවා බැරි නම් ඉන්නවා.....

Jungkook එලියට ගියේ වේගෙන් දොර වහගෙන .... suzy ට එහෙම කතා නොකර ඉන්න තිබුන කියලා නොහිතුනා මත් නෙමෙයි ..... jungkook මෙහෙම තරහින් ඉන්නවා එයා දැකලා තිබුනේ නෑ කලින්.....

Remember My NameWhere stories live. Discover now