එතන හිටපු මනුස්සයෙක් රත් උන යකඩ පොල්ලක් අරගෙන ආවා, හණ ගහනවා වගේ ලොකු රවුම් යකඩය රතු පාටින් දිලුසුනේ jungkook පොඩි බයක් ඇති කරන ගමං
ඔහ්හ්හ් බයවෙලාද😂😂😂 අහ්හ්හ් තමුන්ගෙ ඔය ලස්සන මූණ සදහටම ඉවර කරන්නම් මං
ඒ මනුස්සයා මෙහෙම කියලා රත් උන යකඩේ jungkook ගාවට ගෙනාවා, jungkook ට මේවා නුපුරුදු දේවල් නෙමෙයි agent කෙනෙක් විදියට වැඩ කරනකොට මේ වගේ experience එයාට තියනවා ඒත් අද නම් බේරන්න විදිහක් නෑ කියලා jungkook ට තේරුනා ඕන විදිහකක මූණ දෙනවා කියලා හිතාගෙන jungkook ඇස් දෙක පියාගත්තේ යකඩේ රස්නේ මූණට දැනෙද්දී............................ ඒ එක්කම එලියෙන් ලොකුසද්දයක් ආවා එක පාරටම එලියෙ හිටපු මැරයෙක් දුවගෙන ඇතුලට ආවා.....
මොකක්ද ඒ සද්දේ...... කියනවා
ඒ........
ඒ මැරයට එක වචනයක් වත් කියන්න හම්බවුනේ නෑ එක පාරටම ඇහුන වෙඩි සද්දෙත් එක්කම ඒ මැරයව කඩන් වැටුනා,ඒ එක්කම jungkook දැක්කේ suzy ගේ මූණ
කට කොනකින් හීනියට හිනාවක් දාපු jungkook අර මනුස්සයා දිහා බැලුවේ එයාගේ අතේ තාම අර යකඩේ තිබුන නිසා
අහ්හ්හ් උදව් කාරයෙකුත් අරගෙන ආවද😂😂😂 මේ කෙල්ලේ....... මේවට පනින්න එන්න එපා.........
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...