Suzy library එකට යද්දි jungkook හිටියේ කෙල්ලෝ ගොඩාක් වට කරගෙන .... කොල්ලනම් අහිංසක විදියට පොතක් කියවනවා, ඒත් මේසෙ උස පුරවලා ස්නැක්ස් පැකට්ස් chocolates, බීම බෝතල් ගොඩ ගහලා, jungkook ගේ වටේ කෙල්ලො පිරිලා නිකන් පැණි ටිකක් වැටුනාම ඇඹලයෝ පිරිලා වගේ😂, suzy මුකුත් නොකියා කෙලින්ම ආවෙ jungkook ගාවට ,
පැටියෝ😍 මං ඔයාව හැම තැනම හෙව්වා, එන්න අපි යමුකෝ කන්න, මට ගොඩාක් බඩගිනි......
Suzy ,jungkook ට මුකුත් කියන්න ඉඩ නොතියම, jungkook ගේ අතෙන් ඇදගෙන, අර
කෙල්ලන්ටත් රවාගෙන එතනින් ආවා..යාහ්හ්හ්හ්හ්හ් suzy ඔයා මොකක්ද කරන්නේ, ඒ ලමායි මොනවා හිතුවද දන්නෙ නෑ😊
Suzy ට ඒ ගමනනම් යකා නැග්ගා, එතන තිබුන පොත් රාක්ක දෙකක් අතර තිබුන ඉඩ අතරට jungkook ව ඇදගෙන ගියේ ශර්ට් එකේ කොලර් එකෙන්.....
Suzy .....
Jeon jungkook ..... ඔයාට කෙල්ලො දැක්කාම අමුතුම දෙයක් වෙනවා වගේ නේද? කිසිම දෙයක් මතක නෑ, ආවේ මොකටද, මොකක් කරන්න ද? අනේ මන්දා
Suzy ඒක තමයි මං ඔයාට එන්න කිව්වේ, මං හිතලා කෙල්ලො මං ගාවට ගන්නවා නෙමෙයි, එයාලයි මගෙ පස්සෙන් එන්නේ......ඒක එහෙම උනා කියලා මං කරන්න ආපු දේ අමතක කරලා නෑ, එයාලගෙන් අපිට ඕන දේවල් දැනගන්න පුළුවන් .......
ඇයි දැන් එයාලා ඔයාගෙ පස්සෙන් එන්නෙ....
මං handsome නිසා, හා නැද්ද?
ඒ ගමන නම් suzy ට කටඋත්තර නෑ😂😂....
අහ්හ්හ් හිතාගෙන ඉන්න තරම තමයි ..... එනවා යන්න ........
Suzy ,jungkook දෙන්නා ගොඩාක් මහන්සි උනා මේ කේස් එකට සති දෙකක් තිස්සෙ university ගිහින්, ඒ ලමයිව ආශ්රය කරලා, තොරතුරු හොයාගන්න එයාලට ලේසි උනේ නෑ, ඉතිං කොහොම හරි සති 2ක් යනකොට එයාලට හොයාගන්න පුළුවන් උනා, කවුද university students ලට drug supply කරන්නේ කියලා, ඒ අය මාර්ගෙන් හොයාගෙන හොයාගෙන යනකොට gu jun kwan ට සම්බන්ද වෙන තැන එයාලා හොයාගත්තා, lucas ..... lucas තමයි jun kwan ගේ දකුණු අත වගේ හිටියේ......එයා මාර්ගෙන් jun kwan සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් ගැන, jungkook ,suzy දෙන්නා කල්පනා කලා......
එතකොට තමයි ඒ දෙන්නට lucas ගේ ගෙදර servant කෙනෙක් විදියට වැඩ කරන්න යන්න පුළුවන් උනේ, දෙන්නම ගොඩාක් අවදානෙන් හිටියේ සිද්ද වෙන දේවල් ගැන, lucas කියලා කියන්නේ ගොඩාක් සෙල්ලක්කාර, drugs වල ට ඇබ්බැහි උන කෙනෙක්, ඒ වගේම ලොකු සල්ලිකාරයෙක්, කඩවසම් පෙනුමක් තිබුන නිසාම ගෑනු ලමයි ගෙනුත් අඩුපාඩුවක් තිබුනේ නෑ, ඒ නිසාම එයාව හැම තැනම ප්රසිද්ධ උනේ playboy කෙනෙක් විදියට .......
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...