Jungkook ,suzy හිටපු room එකෙන් එලියට ඇවිත් දොර වැහුවා ......
Sorry suzy .......ඔයාව අඩවන්න මට ඕන උනේ නෑ......ඔයා දන්නව නම් ඔයාගෙ කදුලු වලට මං කොච්චර වෛර ......
Jungkook ට ඇහුනේ කවුරුහරි දොරට තට්ටු කරනවා....... එයා ගිහින් දොර ඇරලා බැලුවා.......
Namjoon hyung ....😍 කොච්චර කාලෙකට පස්සෙද😍
Jungkook කිව්වේ namjoon ව තදින් වැලද ගන්නගමන්...
කෝ suzy ....
Room එකේ.....
මොකක්ද කෙල්ල කියන්නේ......
එයාගෙ මුරණ්ඩු කම එහෙම්මමයි....කිසිම දෙයක් අහන්නෙත් නෑ....කිසිම දෙයක් කරන්න ත් බෑ.....
හ්ම්ම් don't worry .... ඔයා මෙහෙන් ඉන්න මං එයාට කතා කරන්නම්.....
Okay hyung
Namjoon දොරට තට්ටු කරලා ඇතුලට ගියා .... suzy අඩපු බවක් ඒ වෙනකොට එච්චර පේන්න තිබුනේ නෑ.....
ඉතිං suzy .....hi.. මං kim namjoon ...
කවුද ඔයා....
මං තමයි NJ එක හැදුවේ.....
මොකක්ද එතකොට තමුන් NJ ලගෙ ලොක්කද? මතක තියාගන්නවා ලගදිම තමුන්ගෙ අත් වලට මාංචු වැටෙයි.... මං පොරොන්දු වෙනවා.....Okay relax .....මුලින්ම මං කියන දේ අහන්න,ඊට පස්සේ ඔයාගේ ඔය තීරනේ වෙනස් වෙනවා කියලා sure
Never
ඔයාගෙ අප්පා වෙනුවෙන් වත්.....
මොකක්ද ......තමුන් කොහොමද මගෙ අප්පා ගැන දන්නේ......කියනවා....
එදා china වලදී සිද්ද උන accident එකේදී ඔයාගෙ අප්පා එක්ක හිටපු NIS agents ලා 4 දෙනාගෙන් කෙනෙක් තමයි මං
මොකක්ද මොනවද මේ කියන්නේ....මගෙ අප්පා.. අප්පා😢😢😢
හ්ම්ම්ම් මෙන්න මේකයි ඔයා දැනගන්න ඕන කතාව....
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...