Jungkook කිසිම විරුද්ධත්වයක් නැතුව suzy ව වඩාගත්තා ....
Jungkook ඇත්තටම මං බර නැද්ද? ඔයා හරිම ලේසියෙන් මාව වඩාගන්නවනේ.....
😂 දැනෙන්නෙවත් නෑ වගේ....ඔයා එච්චර බර නෑ....ඇති යන්තම් හිනා උනා....
Suzy ව පුටුවෙන් වාඩි කරවපු jungkook එයා කෙලින්ම තිබුන පුටුවෙන් ගිහින් වාඩි උනා
Jungkook මේ සුප් එක බොන්න ......ඒක හැදුවේ ඔයාටමයි....
හ්ම්ම්.....thanks
Jungkook
Hmm
ඊයේ සිද්ද උන දේවල් ඔක්කොම ඔයාට මතකයිද?
Jungkook ට එකපාරටම සුප් එක උගුරේ හිර උනා වගේ දැනුන ....
අහ්හ්හ් මේ ඔව්ව් මට මතකයි......
වෙලාවට
ඇයි ඒ?
නිකන්
නිකන් වෙන්න බෑ...ඔයා වගේ මට drinks ගත්තා කියලා සිහිය නැති වෙන්නෙ නෑ😂
මොකක්ද කිව්වේ ............
මුකුත් නෑ😂😂😂
Jungkook .....ඒ කතා හොදටම ඇති..... ආයෙම මං කවදාවත් ඔයත් එක්ක රණ්ඩු වෙන්නෙ නෑ promise ...ඒ වගේම කවදාවත් ඔයා හිතන්න එපා ඔයා මෙ ලෝකෙ තනිවෙලා ඉන්නේ කියලා .....ඔයාට මං ඉන්නවා.....
Suzy ඒ වචන ටික කිව්වේ jungkook ගේ අතින් අල්ලගෙන මයි... jungkook ගේ හිත කිව්වෙම suzy ට කැමතියි කියලා දැන්ම කියන්න කියලා .....ඒත් ඒක නැවතුනේ jungkook ගේ phone එකට ආපු call එකක් නිසා .....
Hello ... namjoon hyung කියන්න ...
අහ්හ් හරි හරි අපි එන්නම්....
YOU ARE READING
Remember My Name
FanfictionSouth korean NIS එක ඒ කියන්නේ National intelligence service agency එක මේ වෙනකන් අල්ලගෙන තියන අපරාධකාරයෝ ප්රමාණය අහ්හ්හ්හ් අපි ඒ ගැන කතා නොකර ඉමු, මාස 2 ක ඉදන් මේ agency එකේ special unit කිසිම එකකට හොයාගන්න බැරි අපරාධකාරයෙක් ඉන්නවා,කවුද ඒ? දන්න එකම...