Chapter 💛 08

1K 231 41
                                    

Jungkook's p.o.v...

ඇයි මම එහෙම හැසිරුනේ. Jimina මට ආදරේ කරනව කියල දැනගත්තම මට ලොකු බයක් ඇති උනේ ඇයි..
Jimina ඔයාව මගෙන් ඈත්කරනනයි මට ඕන වුනේ...
කවදාවත් මම ආශ්‍රය කරපු කිසිම කෙල්ලෙක්ට හදවතට එකගව මට ආදරේ කරන්න බැරි උනා..මම දන්නේ නෑ ඒකට හේතුව.
මම බය උනා ඔයාටත් මගේ අනිත් ඒ දේම වෙයි කියල.. ඔයා විදවයි කියලා මට බය හිතුනා
ඒ බය නිසා මට මන් ගැනම ලොකු කේන්තියක් ඇති උනා ඒ කේන්තිය පිට උනේ ඔයා පිටින් ,
මට සමාවෙන්න jiminaa...

Author's p.o.v

Namjoonaa අනේ jimin කොහෙද යන්න ඇත්තෙ මට බයයි කොහොම හරි මට ඒ අහිංසකය හොයල දෙන්න..
Jin ට බයටම ඇඩෙන්න ගත්තා... Namjoon jin ව පපුවට තුරුළු කරගෙන කදුළු පිහදැම්මා...
අඩන්න එපා.. අපි කොහොම හරි jimin ව හොයාගමු.. මේ ලගම ඇති..
ඔයා අඩන්න එපා ඔයාගෙ කදුළු මාව දුර්වල කරනවා..
කියල namjoon jin ගේ නලල kiss කරා..

ඒ මොහොතේ hobi yoongi tae
namjin දෙන්න අතරෙ තියන හැමෝටම හිතාගන්න බැරුව හිටිය සම්බන්ධය ගැන දැනගත්තා.

ඉන්න Namjoona jimina sweater එකක් ඇදන් හිටියෙ නෑ.. එලියෙ සීතලයි. මම sweater එකක් අරන් එන්නම්

Jin එයාගේ room එකට දිව්වා...

Jiminaaa.... මේ මොකද ඔක පැත්තකට දාන්න
ඒ සද්දේට හැමෝම jin ගෙ room එකට දිව්වා.

Jin's p.o.v..

මම room එකට යද්දී jimin කාමරේ මුල්ලක අඩ අඩ හාන්සි වෙලා හිටිය..
Jimina ඉන්න විදිය දැක්කම ඒ වුන දේ jimin ට කොච්චර බලපාලද කියලා මට තේරුම් ගියා..

jimin ගෙ අතේ තිබ්බ blade එක දැක්කම මට තවත් බය හිතුනා..
මම කෑගහගෙන ගිහින් jimin ගෙ අත අල්ලගත්තෙ මම දැක්කගමන් jimin එයාගෙ මැනික්කටුව ගාවින් කපාගන්න හදපු නිසා...
ඒ එක්කම namjoon ඇවිත් jimin ගෙ අතින් blade එක අරගත්තා..

Ho seok's p.o.v...

Hyung... please Hyung මට තවත් මේ විදියට ජීවත් වෙන්න බෑ..
මේ ජීවිතේ සාපයක් වගේ..

පොඩිකාලෙ ඉදන් හැමෝගෙන්ම මම කොන් උනා, තනි උනා..
මම මහතයි කියල මගේ class එකේ පිරිමි ලමයි මට විහිළු කලා..
මම කෙට්ටු වෙන්න නොකා නොබි ඉදල dancing කරද්දි කලන්තෙ දාල වැටිල මූන තුවාල උනා.
එකට plastic surgery එකක් කරන්නත් උනා.. ඒ නිසා මම හුගක් වේදනා වින්ද.

My Angel. 《Completed》Where stories live. Discover now