Jin 's p.o.v....
වා..... jimin අපේ batch එකේ 1st
Hoseok 2nd
nim su 4
Yung shi 12
jk 7
Tae 11
Yoongi 13
මම 15
Joonie 16
අපේ set එකෙන් ඕස්ට්‍රේලියා යන්න apply කරේ hobi යි nim su යි විතරයි... jimin යන්න කියලා sir ලා පවා කිව්වත් jk ව දාලා යන්න jimin. කැමති නෑ.. jk ටත් යන්න පුළුවන් ඒත් එයා business ගැන study කරන්න තීරණය කළා ..Yoongi choreograph Degree එක කරන්න seoul ART university එකට apply කලා..
Yung shi ත් art degree එකට ART university එකටම apply කලා.Jimin tae දෙන්න dance and choreograph Degree එක කරන්න Art university එකට apply කලා.
Joonie හෙට business බාරගන්නවා.
මමත් ගෙදර ගිහින් ඇවිත් cafe එක භාරගන්නවා.
අපිට hostel එකෙන් අද අයින් වෙන්න උනා.
Hobi ත් තව සති තුනකින් අවුරුදු දෙකකට ඕස්ට්‍රේලියා යනවා..
අපි හැමෝම අපේ බඩු ඇදුම් අරන් ගෙවල් වල ගියා.Jungkook's p.o.v...
මම jimin ව එයාගේ ගෙදරින් බස්සලා ගෙදර ඇවා.
Jimin නැතුව නින්ද යන්නෙත් නෑ.
Hello... babe...
මොකද්ද කරන්නේ..
මුකුත් නෑ kookie නින්ද යන්නෙ නෑ..
පහුගිය දවස් ටිකේම එහෙමයි..
මම ඔයාට කිව්වෙ ඊයෙත්මටත් ඔයා නැතුව නින්ද යන්නේ නෑ babe..
Jimina... මම දැන් එන්නම් ලේස්තිවෙලා ඉන්න...
කොහේ යන්නද...
මට තවත් ඔයා නැතුව ඉන්න බෑ..
ගමනක් යමු..
ඒත් මේ රෑ...
ඔව් ඔව්....
හ්ම්...
මම ලෑස්ති වෙලා ඔම්මටත් කියල jimin ගන්න ගියා..
වා... ඔයාට නරකයි company යනකොට මෙහේ ඇවිත් ගියානම් kookie...
මම මේ සතියකට පස්සේ ඔයා මේ දකින්නේ...නගින්න ඉතින්...
මමත් එන්න තමයි හිටියෙ උදේ අප්පා එකක් ගියාම එන්නෙ රෑ වෙලා...
දැන් හෙට company එකට යන්නේ නැද්ද මේ රැ මාත් එක්ක රවුම් ගහන්නෙ...
DU LIEST GERADE
My Angel. 《Completed》
RomantikHe is a 20-year-old boy with an innate ability to dance; From the childhood, the only thing he received from his colleagues was unbearable harassments and insults. With the passage of time and those heartbreaks from the friends, he became more and m...