Chapter 💛 18

1.1K 200 33
                                    

jungkook's p.o.v....

jimin babe නැගිටින්න... රෑ වෙලා..
මම කෑම හැදුවා කන්න යමු...
අනෙ බෑ kookie.. ඇග රිදෙනවා..
එහෙනම් මම කවන්නද.
හරි හරි මම එන්නම් wash එකක් දාගන්න ඕනෙ...
එහෙනම් ඉක්මන් කරන්න...
ඔයා යන්නකො...
ඇයි...
ඔයා ඉන්නකොට කොහොමද මම bathroom එකට යන්නෙ මෙහෙම...
අහ්... ආයෙ පටන් ගත්ත... ඔච්චර ලැජ්ජ වෙන්න එපා....ඔයා මගේ...
යමු මමත් එන්නම්...
කොහෙද... wash එකක් දාගන්න..
ඔව්..
ආයෙනම් බෑ... අද.
මෙහෙ එනවා මට wash එකක් දාගන්න විතරයි ඕන කෝලම..

මම jimin වත් උස්සන් bathroom එකට ගිහින් wash එකක් දාගත්තා .

babe... ඔයා මේක අදින්නකො...
මම jiminට මගේ කලු sweeter එක දුන්නා...
කලු....
ඇයි
හරි හරි...

මම එන්නම් ඔයා යන්න..
මම ගිහින් ආයෙ කෑම හැදුවා..
ටිකකින් jimin ඇවිත් මට පිටිපස්සෙන් තුරුළු උනා...

jimin's p.o.v...

අපි කාල tv එක බැලුවා...
මට නිදිමත නිසා මම kookie ට හේත්තු උනා...
නිදිමතයි...
යමු නිදාගමු... හෙට academy යමුද...
නැතුව....
ඔයාට අමාරු නැද්ද...
painkiller එකක් බිව්වම හරියයි...

sorry babe...
sorry තමයි...
ඈයි ඔයා ඒකට කැමති නැද්ද...
ඔයාට පිස්සුද...

good nigh babe... මම kookie ට kiss එකක් දුන්නා..

good night මැණික...
kookie මාව තුරුළු කරගත්තා...

taehyung 's p.o.v...

jiminaa... tae මට ඔයාව ගොඩක් මතක් උනා.
මටත් ඔයාව මතක් උනා...
Mr. jeon ඔයාට කැමති උනාලු නේ...
kookie ඔයාද කිව්වෙ..
ඔව් babe..
අපිට හරිම පාලුයි ඔයාල දෙන්නම නැතුව..
කෝ hyung ලා...
එයාල dancing room එකේ kookie..
අපිත් යමු එහෙනම්...

ආ අර ඉන්නෙ hyung ලා..
ආ... මේ couple එකත් ඇවිල්ලා තියෙන්නෙ.
අපි හිතුවේ අද එන එකක් නෑ කියලා..
එහෙම කියල hobi hyung හිනාඋනා..
ඇයි ඒ... kookie ඇයි ඔයත් හිනාවෙන්නෙ..
jimin පුදුමෙන් අහද්දි jk jimin ට රහසින් මොනවද කිව්වා...

ආ... hyung...

jimin's p.o.v....

අපි කතාකර කර හිටියා...
babe ඔයාට dance කරන්න ඇහැකියි නේද...
kookie හිමීට මගෙන් ඇහුවා..
ඔච්චර මං ගැන වදවෙන්න එපා ලමයො මම හොදින්.

My Angel. 《Completed》Dove le storie prendono vita. Scoprilo ora