jimin's p.o.v....
ආ...... ඔලුව රිදෙනවා...
මෙකද ඊයෙ උනෙ.. බිව්ව මතකයි..
ඇයි මුලු ඇගම රිදෙන්නෙ... පොල්ලකින් තඩිබාල වගේ...
කෝ... මේ kookie....
මම kookie ගෙ shirt එකක් ඇදන් පහලට ගියා..
kookie.....
ඇයි... මම මෙහෙ...
නැගිට්ටද... මම කැම හැදුවා.. ඊයෙ රෑ කෑවෙත් නෑනෙ...
coffee හදල ඇති ටිකක් බොන්න එතකොට ඕක අඩු වෙලා යයි...
kookieee....
ම්.....
ඊයෙ මොකද උනෙ.. මම coffee එක බොන ගමන් ඇහුවා...
මතක නැද්ද බීල නටපු නාඩගම...
මොකක්..
බොරු කිව්වෙ.. හැබැයි මම ආසයි හැම දාම ඔයා ඒ වගේ මත් වෙනවනම්...
kookie හිමින් හිමින් මගේ ලගට ආවා...
ඒයි... නවතින්න ඔහොම... මම නැගිට්ට විතරයි...
ඇයි babe.... මම ආවෙ මේ හැන්ද ගන්න.. kookie කුකුල් හිනාවක් දාල හැන්ද අරන් ගියා..
මොකද ඇත්තටම ඊයෙ උනෙ. මට මතක නෑ..
ඊයෙ රෑ මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..
ඇත්තටම මගේ ජීවිතේ මම ගෙවපු ලස්සනම හොදම රැයවල් වලින් එකක් ඒක... හැම තිස්සෙම එහෙම වෙන්න බැරිද ඔයාට....
ඉන්න මට මතක් උනා පොඩ්ඩක් ඉන්න ඊයෙ රෑ..
හයියො.... එතකොට මම වෙරි වෙලා නෙවෙයිද හිටියෙ.
ඒකනම් මටත් ප්‍රශ්නයක් babe..ඒ පාර ලගට එන්නෙ මොකක් ගන්නද මම අරං දෙන්නම් ඔහොම ඉන්න..
මේ පාර ඕන... මගේ good morning kiss එක මෙහෙ එන්න..
kookie මාව ඇදල අරන් kiss කලා
හරි යමු කන්න...
kookie මාව තල්ලු කරන් ගිහින් මාව පුටුවෙන් වාඩි කරා...මේ සේරම කන්න ඕන.. පරඩැලේ වගේ කෙට්ටුයි මටත් ලැජ්ජයි.. මම කන්න දෙන්නෙ නෑ කියල හිතයි මිනිස්සු..
කොච්චර කෑවත් වැඩක් නෑ මේ වල් හා තඩියා එක්ක පොර අල්ලනකොට කෙට්ටු නොවී ඉදීය...
ඒක තමයි කන්න කියන්නේ කට වහන් කාපිය.. පිස්සු තාර පැටියා...ඔයා ගොඩක් වෙනස් වෙලා kookie...
ඇයි...
ඔයා ඉස්සර මෙහෙම නෑ...
උදේම නැගිටින්නෙ නෑ.. කම්මැලියි...
දුශ්ටයි.. නපුරුයි...
ඒත් දැන්.. ඔයා ඊට වඩා හාත්පසින්ම වෙනස්..
මම දැන් kookie ට ඉස්සර kookie ටත් වඩා ගොඩාරියක් ආදරෙයි...ඔන්න ඉතින්... ඒ හැම වෙනසක්ම ඔයා නිසා තමයි... ඔයා මාව වෙනස්ම කෙනෙක් කලා...
අද මොකද කරන්නෙ..
ම්... දොයියමු...
දවසේම...
එහෙනම් අපි එලියට යමු...
ඒකනම් හොදයි..
KAMU SEDANG MEMBACA
My Angel. 《Completed》
RomansaHe is a 20-year-old boy with an innate ability to dance; From the childhood, the only thing he received from his colleagues was unbearable harassments and insults. With the passage of time and those heartbreaks from the friends, he became more and m...