Chapter 💛 14

980 199 38
                                    

Jungkook 's p.o.v..

අත ගන්න jk මට තනියම ඇවිදින්න ඇහැකියි.
Jimin එහෙම කියලා මම එයාගේ ඉනේ තිබ්බ මගේ අත අහකට කරල ඉක්මනට යන්න හැදුවා..
Jimina... ඔයාට මොකද්ද මේ එක පාරටම වුණෙ... ඇයි මෙහෙම කරන්නේ..
Jimin මුකුත් නොකියම කෑම එකකුත් අරන් ගිහින් jin ලගින් වාඩිවෙලා කන්න ගත්තා..

මමත් කෑම එකක් අරන් ගිහින් jimin ඉස්සරහින් වාඩි උනා..
මම මුකුත් නාහම කෑම කාල යන්න කලින් ආයෙ jimin ගෙන් ඇහුවා

ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න බැරිද මම මේ වතාවට විතරයි අහන්නෙ...
Jimin ගෙන් කිසිම උත්තරයක් නෑ..
මම
මට ආපු කේන්තියට මම අත මිට මොලවල මේසෙට ගහල නැගිටලා ආවා..

J hope 's p.o.v

අම්මෝ මොකද්ද ඒ උනේ මට කෑමත් හිර උනා..
මමත් උඩ ගියා hyung tae පපුවත් අල්ලන් කිව්වා...

යා.. ඔයාල දෙන්න අතරෙ ප්‍රශ්නයක්ද..
තාම යාලු වෙලා දවස් දෙකක් වත් නෑ..
අනේ මන්දා ඔයාලනම්..
Tae jimin ට ඇගිල්ල දික් කරලා ඇහුවා..

මම යනවා..
කියල jimin එක පාරටම නැගිටලා ගියා..

යා... මෙයාලට මොකක් වෙලාද..

Shin hee නිසා ඔයි...
මෙච්චර වෙලා කට වහගෙන හිටපු yoongi කිව්වා..

ම්... එකයි එහෙනම්..
එයාල එයාලගෙ ප්‍රශ්න විසද ගනී.. අපි දෙන්නගෙම පැත්ත නොගෙන බලන් ඉමු
Namjoona කිව්වා

Jimin 's p.o.v....

හහ්...වැරැද්ද කරලා මටත් පුප්පලා ගියපු හැටි.. ඒ මදිවට නිදිත් එක්ක.. මට ගහන්න බැරි නිසා වෙන්න ඇති මේසෙට ගහල ගියේ.
ඔයා එයත් එක්කම ඉන්නකෝ.

මම එහෙම කියලා wash එකක් දාන් ඇවිත් kookie දිහා නොබලම ඇදේ හාන්සි උනා.
මට ඉබේටම ඇඩුනා.. ඇස් වලින් කදුළු බේරුනෙ මට නොදැනීමයි.
එක දිගටම මට දුක හිතෙන දේවල්ම විතරක් හිතෙද්දි මට ඉකි ගැහෙන්නත් ආවා.
මම මගේ අතින් කට තද කරගත්තා..

ඒත් එක්කම kookie මගේ ඉන වටේ අත දාලා මගේ ඇගට බර වෙලා මගේ ඇදේ හාන්සි වුනා.

ඒත් එක්කම kookie මගේ ඉන වටේ අත දාලා මගේ ඇගට බර වෙලා මගේ ඇදේ හාන්සි වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Angel. 《Completed》Where stories live. Discover now