Jungkook's p.o.v...
වෙනද වගේම මම alarm එකට ඇහැරුනා..
මොකද්ද උනුහුමට පපුවට දැනෙන්නෙ...
Jimina.... හීනයක්ද?...යා..... මට පිස්සුද මම කොහොමද අමතක කරේ...
නින්දෙන් නැගිට්ට ගමන් මට කිසිම දෙයක් මතක් උනෙ නෑ..
ටික වෙලාවකින් තමයි සිහියට ආවෙ ...
අනේ මෙයා මෙච්චර හුරතල් ද
කොහොමද ඔයා මෙච්චර ලස්සන උනේ jimina... ඇත්තටම හැබැහින් Angel කෙනෙක් දකිනව වගේ..
මම හිමීට jimin ගෙ නලලට පුංචි kiss එකක් දුන්නා.කම්මුල් රෝස මල පෙති වගේ..හරිම සියුමැලියි...ඇත් දල පාටින් මූන දිලිසෙනවා..
කොහොමද මම ඔයාට ගැහුවෙ..
මගේ ඇස් වලට ඉබේම කඳුළු ආවා..
මගේ කදුළු බිංදුවක් jimin ගෙ ඇහැ ලගට වැටුනා
මම හිමීට ඒ කදුළු බිංදුව පිහිදානවත් එක්කම jimin ඇහැරුනා... මම එයාට නොපෙනෙන්න කදුළු පිහිදාගත්තත්
Kookie ඇයි....
ඇයි අඩන්නෙ...
මුකුත් නෑ මැණික...
බොරුකියනවා නේද....
තවත් කතාකරන්න නොදි මම jimin ව kiss කරා..
Jimina සේරම අමතක කරල මගේ බෙල්ල බදාගත්ත...
ආ...හා.... දැන් නෙවෙයි... මම jimin ගෙ තොල්වලින් ඈත් වෙලා කිව්වා...
ඇයි..... හරිම cute විදිහට කට බෝලෙ වගේ හදන් අහපු විදියට මට හිනාත් ගියා..දන්නවද... මම yoongi Hyung
එක්ක got 7 ලගෙ concert එකක් බලන්න යන්න මම tickets ගත්ත අද concert එක Hyung නම් බෑ කියලමයි කියන්නෙ..
අපි දෙන්න අද පොඩ්ඩක් ඇවිදලා... concert එකත් පොඩ්ඩක් බලල එමු..
ඔයා කියන්නෙ date එකක් ගැනද හොර හාවො...
ඔයි තේරුනේ...
හම්... ඔයා යන ඕනම තැනකට මම එනවා..ඔයාට අද ඉදන් සතයක්වත් වියදම් කරන්න මම ඉඩ දෙන්නෙ නෑ...
ඔයා මගේ මැණික මමයි ඔයාව බලාගන්නෙ තේරුනාද...
එහෙම කියද්දි jimin ගෙ මූන රතු උනා... ඔයා හරි cute පැටියො... මම හිමින් ඒ කම්මුල මිරිකුවා...
VOCÊ ESTÁ LENDO
My Angel. 《Completed》
RomanceHe is a 20-year-old boy with an innate ability to dance; From the childhood, the only thing he received from his colleagues was unbearable harassments and insults. With the passage of time and those heartbreaks from the friends, he became more and m...