~Dak-Ho~
🖤Kim ආර්යාවගේ අවසන් කටයුතු ඉක්මනින් සිදු වුනා.
සෙන්පති Park හා ප්‍රධාන අමාත්‍ය Kim රජතුමා මුණගැසීමට පැමිණියා.
"රජතුමනි, ආර්යාවගේ තේ කෝප්පයේ පමණයි විෂ තිබුණ නිසා මෙය ආර්යාව ඝාතනයට සිදු කළ බවටයි සැක පලවෙන්නෙ, නමුත්...."
"නමුත් කාටද අවශ්‍ය ඇයව ඝාතනය කිරීමට? " ප්‍රධාන අමාත්‍යතුමා ඇසුවා.
"එයමයි ගැටළුව අමාත්‍යතුමනි... එනිසා නිසැකයෙන්ම.... මෙය Yeong Ho කුමරු ඝාතනයට කළ සැලැස්මක්." සෙන්පතිතුමා පිලිතුරු දුන්නා.
"කුමක්ද? කුමරු?"
"එසේයි රජතුමනි. එහි සිටි පාලිකාවන් සියලුදෙනාම මාලිගයේ සේවය අතහැර ගොසින්. කුමරුගේ පාලිකාව පැලිකා Bong පමණයි සිටින්නේ. "
"එසේනම් මෙය හොඳින් සැලසුම් කල කුමන්ත්‍රණයක්..." ප්‍රධාන පාලකතුමා ඇසුවා.
"කෙසේහෝසොයාගන්න ඒ පාලිකාවන්"
"එහෙමයි රජතුමනි. එසේම... Gi Yonට Yi Sunට සිදු වූ අනතුරත් කුමරුව ඝාතනයට කළ සැලැස්මක් විය හැකියි" සෙන්පතිතුමා පැවසුවා.
"කුමරුගේ ආරක්ෂාව තර කළ යුතුයි රජතුමනි. "
"මා ඒ පිළිබඳව සොයා බලන්නම් රජතුමනි." සෙන්පතිතුමා රජතුමාට ආචාර කොට එතැනින් පිට වුණා.
"හා....හ් කුමක්ද මේ මාලිගයේ සිදු වන්නේ?" රජතුමා තම හිස පිරිමැද්දා.
"කුමරුගේ ජීවිතය අනතුරක නොවේද? මා වෙනුවෙන් ඔහුව රැක ගන්න. ..... මිත්‍රයා " රජු පැවසුවේ ප්‍රධාන අමාත්‍ය ගේ දෑතින් අල්ලාගෙන ය.
...
Gi Yon, Chun පාලකතුමා ලබා දුන් ඇඳුම් ඇඳගත්තා.
සේද ඇඳුම් ඇඳි Gi Yon ට මේ ඇඳුම් හරිම අපහසුතාවයක් ගෙනාවේ. කණ්ණාඩියෙන් බැලූ Gi Yon "අපෝ.."🤢 තමාටම කියාගත්තා.
YOU ARE READING
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]
Romance............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු ව...