~සත්‍ය හෙලි වීම~
🌹" Gi Yon, ඔබ සූදානම් වී අවසන් ද?"
"එසේයි අයියණ්ඩි.."
Man shik කුටියට ඇතුළු වී ඇඳේ වැතිරුණා. හිස මත අත තබ ගත්තේ ආධාරකයක් ලෙස යි. Man shik, Gi Yon දෙසම බලා සිටියා.
"ඔබ බොහොම සුන්දරයි...😍"
Gi Yon ලැජ්ජාවෙන් රතු උනා."එසේද? 😊"
"අපි පිටත් වෙමු ද?" Gi Yon පැවසුවේ Man-shik ඇය දෙසම බලා සිටි නිසා අපහසුතාවයට පත් වූ නිසයි.
දෙදෙනාම අගනුවරට ගියා. සෑම දෙසම පහන්, ලන්තෑරුම් වලින් සරසා තිබුනි. Gi Yon හා Man-shik බොහෝ වෙලාවක් කතා කරමින් ඇවිද්දා. Gi Yon කතා කරන විට Man shik කලේ ඇය දෙසම බලා සිටීමයි. ඇය පැවසූ එකදු වචනයක්වත් ඔහුට ඇසුනේ නැහැ.ඔහු සිටියේ ඇගේ දෑස් දචස බලාගෙන ධ්‍යානයකට සම වැදිලයි.
තොරතෝංචියක් නැතිව කතා කල Gi Yon එක වරම ගල් ගැසුනාක් මෙන් නැවතුනා. Man shik සෙමින් එදෙස බැලුවේ සිදු වූයේ කුමක්දැයි දැක ගැනීමටයි. Man shik ට දාඩිය දැමීමට පටන් ගත්තා."කුමරුනී.....?" 😳 එහි සිටියේ Yi Sun හා Yeong Ho කුමරුයි.
"Dak Ho....? 😮 "
"මට කමා කරන්න කුම....."
"යා ...... Man shik... ඔබත් දැන සිටියද ඇය තරුණියක් බව? 😑"
YOU ARE READING
Gυαɾԃιαɳʂ σϝ Tԋҽ Pɾιɳƈҽ [Completed]
Romance............Man-shik නැවතී Gi Yon දෙසට හැරුණා. ඇගේ දෑස් දෙස බලා සිටි Man-shik ඇයට කතා කලා. "Gi Yon....මේ සියල්ල තව ටික දිනකින් අවසන් වේවි.... ඔබට හැකි යි නැවතත් තරුණියක් ලෙසම සිටීමට...." "අයියණ්ඩි.... මට එක පොරොන්දුවක් වනවා ද?....මට කුමක් හෝ සිදු ව...