"හොබී.... කොහෙද ඔය යන්නෙ මනුස්සයෝ.... ඔය පැත්තෙ නෙමෙ ක්ලාස් එක මේ පැත්තේ..." (ජින් ඇවිත් හොබියව ඇදගෙන යනවා😂)
(කොල්ලනේ අන්න අරක තමා ක්ලාස් එක කියලා නම්ජූන් හිමීට කියනවා කට්ටියට අත දික් කරලා 🤫🤭)
"ජින්... ඔයා පෙරමුන ගන්නවා නේද මගේ අයියේ..." ( බනියා ඇස් දෙකයි කටයි පොඩි එකෙක්ගේ වගේ කරගෙන අහනවා😂😂)
"ආ.... මේ... මේ... මම ද... " (ජින්)
"නැතුව වෙන කවුද..." (ටේ ඒම කියලා ජින්ව තල්ලු කලා ක්ලාස් එක ගාවට😂💔)
කොල්ලො හත්දෙනාම ක්ලාස් එකට ආවා විතරයි හැමෝම ඇස් ලොකු කරන් බලන් ඉන්නවා 👀 ඒත් කෙල්ලො හත්දෙනා නම් තම තමන්ගේ ලෝක වල 😂💔🤦 ඒත් එක්කම ක්ලාස් එකේ මොනිටර්කාරයා ඇවිත් කියනවා😂💔
"ඔයාලට එක ලග ඉදගන්න බෑ..." (මොනිටර්කාරයා)
"ඒ මොකද ඒ..." (නම්ජූන්)
"මොකද කියනවා නම් ගායිස්... මේ ඉස්කෝලේ අපූරු නීතියක් තියනවා... ඒ අපූරු නීතියේ හැටියට ඔයාලා ඉදගන්න ඕනේ ගෑනුලමයෙක් එක්ක😊😊 " (මොනිටර්කාරයා)
"මො...න...වා... මේ girls ලත් එක්ක කිව්වා 😑🙇 " (ටේ මූණ ඇඹුල් කරන් අහනවා😂😂)
"ඔව් ගිහින් ඉදගන්න..." (මොනිටර්කාරයා )
ජින් හිමීට Clz එකේ ඇතුලට යද්දී දකිනවා කෙල්ලෙක් ඩෙස්ක් එකේ මූණ ඔබාගෙන ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමෙ😂 ඒ යුන් අපේ..
"ම්ම්ම්.... Excuse me... මම මෙතන ඉදගන්න ද" (ජින්)
"ආ... sure ඉදගන්න..."(යුන් ඔලුව උස්සලා බලලා කිව්වා 😂😂)
ඒ ගෑනු ලමයා කොච්චර Cute ද ඒම හිටියම... කොන්ඩේ මූනට වැටුනම කියලා ජින් හිත හිත ඉදගන්න අතරේ ටේ ගිහින් ඉදගන්න තැනක් හොයනවා 🤭🤭😂
"මේ... මේ... ආ..ම්.. මන් මෙතන ඉදගන්න ද..." (ටේ)
"ඉතිම් ඉදගන්නවා... අහ අහ ඉන්නෙ මොන එහෙකටද..." (සන්ග් වෙන ලෝකෙක ඉද්දී කඩාකප්පල් කරන්න ආව විනාශකාරියෙට කෑගහනවා වගේ ටේට කෑගහනවා 😂😂😂💔)
අම්මෝහ් පුදුම කෙල්ලෙක් නේ😑 මම නිකන් අගහරු වලට ඇවිත් ආයේ පලයන් කියනවා වගේ නේ ඉදගන්න කිව්වෙ😒😂 ටේ යටිහිතෙන් කෙල්ලට බැන බැන ඉදගන්න අතරේ අනිත් කොල්ලො පස්දෙනත් ඉදගන්නවා ගිහින්...
" සුබ උදෑසනක් ලමයි☺️... ඔන්න අද පලවෙනි දවසේ නේ ඔයාලා හැමෝම එකිනෙකා අදුර ගන්නකෝ 😊😊❤️ ඉස්සෙල්ලම මගේ නම කියන්නම්කෝ.... මම තමයි Miss Lisa... (Clz teacher)
"Nice to meet uu miss..." (All)
"Hi😊 මගේ නම ජන්ග්කුක්... කැමති නම් මට බනී කියන්න..." ( බනීයා චෝයීට කියනවා😂💔)
"හී... මන් ඔයාට බනී නැතුව බනිස් කියන්න ද ☺️😂 " (චෝයී)
"හෑ... ආ ඉතිම් ඔයාට කැමැත්තක් 😕" (බනී)
මේ කොල්ලො හත්දෙනාගෙයි කෙල්ලො හත්දෙනායි ඔන්න ඔය වගේ හම්බෙන්න... පොඩ්ඩක් නැත්තම් වලිකාරයෝ මේ හත්දෙනාම..😂😂🤭 අද කතාව ටිකක් කොටයි සොරි වෙන්න ඕනේ... මේ දවස් ටිකේ කාර්ය්බහුලයි අප්පා😕😂
ඊලගට මෙයාලාගේ පුංචි පුංචි රණ්ඩු ගැන කියලා ඊලග චැපියෙන් අරන් එන්නම්කෝ🤫😘
තවත් එකක් මන් මේක ලියන්නෙ ලගදී ඉදන් නේ #51 Sri Lanka ඇවිත් 🤩🤩 කියවපු වෝට් කරන හැමෝටම තෑන්ක්ස් 😊❤️
මේ චැපියටත් වෝට් එකකුයි කමෙන්ට් දාගෙනම යන්ට හොදේ 😁😁
Saranghaeyo 💞💗💞
I purple You 💜️😊
Stay safe💫♥️
YOU ARE READING
𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓
Fanfiction♡ 𝑳𝒊𝒇𝒆 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓𝒔𝒉𝒊𝒑𝒔 ♡ ⓒⓞⓜⓟⓛⓔⓣⓔⓓ - ɢ ×ʙ sᵗᵒʳʸ