chapter 8 💜️💗💜️

625 116 43
                                    

"යුන්ග්....යුන්ග්.....😨😨 අනේහ්😭 සන්ග් ට කොහොමද දැන් 😨😭😭💔" (චෝයී)

"ආහ්...😥එයාට නිව්මෝනියාවට වගේ ඇවිත් ලු 😥😥💔 ඒ හින්දා හුස්ම ගන්නෙත් අමාරුවෙන් අනේහ්😭 ඒ හින්දා ICU දැම්මා 😥😥😥💔" (යුන්ග් අඩන ගමන් කිව්වා)

කොල්ලො හයදෙනාටත් දුකයි කෙල්ලො ටික ඉන්නවා දැක්කම.... ඒ අස්සෙ ජිමිනට මතක් උනා යුන්ගීව දාලා ආව විත්තිය....😶😶😶

"හේ...යී... නම්ජූන්...😶😶" (ජිමින් රහසින් නම්ජූන්ට කතා කරනවා)

"ඇයි මොකද.... මෙහෙ කෑම නෑ ජිමිනෝ මේ hospital එකක්...😑😑 " (නම්ජූන්)

"අනේහ්😤😤 කෑමක් ගැන නෙමෙ කිව්වෙ😒 අපේ යුන්ගී ගෙදර තනියම නේද....😶😶💔" (ජිමිනට කේන්ති ගිහින් රහසින් කිව්ව එක හයියෙන් කියවුනා😂😂💔)

ජිමින් කිව්ව එක ඇහිලා තමා කෙල්ලො තුන්දෙනාටත් මතක් උනේ බලන්න ගිය යුන්ගීයාව තනියම දාලා ඇවිත් වග...🤦🤦😂 එතකොටම යුන්ග් කියනව....

"ආහ්.... ඔයාලා යන්න... එයාටත් සනීප නෑ නේ.... ඔයාලට Thanks මගේම නංගිලා වගේ ඉන්න තුන්දෙනාව hospital එකට ඇරලුවට..😥😊❤️" (යුන්ග් අහිංසක විදිහට අංශක 90 ට නැමිලා bow කලා කොල්ලො ටිකට)

කොල්ලො ටිකටත් තේරුනා මේ වගේ හොද කෙල්ලො ටිකක් අදුරගත්ත එක හොදයි කියලා.... ඔන්න වැඩක් හොබී මැද්දට ඇවිත් පැනලා ප්ලෑනක් ගහනවා කට්ටිය යුන්ගීට සත්කාර කරන්නයි සන්ග්ට සත්කාර කරන්නයි කියලා දෙන්න 😂😂🤦💔

"මෙහෙමයි කරන්නෙ 👩‍🏫👩‍🏫 යුන්ග් සහ නම්ජූන් මෙහෙ ඉන්න..." (හොබී)

එතකොටම කියද්දී චෝයී මැද්දට පැනලා හියුගේ නම දාන්න try එකක් දෙනවා යුන්ගී ගාවට....😁😁 මේ අස්සෙත් උපරිම ප්‍රයෝජන ගන්නවා 😂😂😁😁💔

"හරි එතකොට හියුයි ටේයි යුන්ගී ගාවට යන්න නේද හොබී 😁😊" (චෝයී)

"ආ.... ඒත්... අන්න හරි ඔය දෙන්න යන්න...😊😊😊" (හොබී)

චෝයී අතිසාර්ථක විදිහට හිනා වෙනවා ජයග්‍රාහි ලීලාවෙන් 😎😎 ඒත් තත්වේ හැටියට වෙනදා වගේ හිනාවක් නෙමෙ දුක ඇතුලේ අමුතු හිනාවක් 🙂🙂🙂

𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now