"ඒක නෙමෙ ජින්.... කැන්ටිම කොහෙද තියෙන්නේ 😕🤭 " (ටේ)
"මොකද ඒ පාර බඩගින්නක් ගැහුවද... මේ කොලේජ් එක මහ භූත කොලේජ් එකක් දන්නවා ද ටේටියෝ..." (ජින්)
"මොකක්ද ජින් ඒ කිව්ව නසරානී කතාවේ තේරුම..." (ටේ)
(ටේගෙයි ජින්ගෙයි කතාව හොරෙන් අහන් ඉන්න මොනිටර්කාරයා මැද්දට කඩාගෙන ඇවිත් කියනවා😂💔 )
"අයිගෝ... ඒක දන්නේ නැද්ද... මේ කොලේජ් එකෙන් අපිම කෑම ගෙදරින් ගේන්න ඕනේ... හොද පෝෂ්‍ය පදාර්ථ තියන ආහාර...😊😊"
"මොන පදාර්ථ තිබ්බත් මට කමක් නෑ ... ඔයා මොකද අපි දෙන්නා කතා කරන ඒවා අහන් ඉන්නේ 😑👀 " (ටේ)
"මම පන්ති නායකයා මේ පන්තියේ රජා මම..😎😁 ඒ හින්දා ඕන දෙයක් අහන් ඉන්න පුලුවන් මට..." (මොනිටර්කාරයා ටේටියටයි ජින්ටයි ගස්සගෙන ගියේ 😂💔)
(ඒ එක්කම ජිමිනුයි නම්ජූනුයි එනවා😂 ජිමින් ඒ යන විදිහ දැකලා අහනවා😂😂)
"අර මොකද අර මොනිටර්කාරයා පුක කැඩිච්ච කඩියෙක් වගේ යන්නේ😂💔... " (ජිමින්)
"අයිගෝ ජිමිනෝ හිනා ගස්සන්න එපා යකූ ආව ගමන් 🙇😂 " (නම්ජූන්)
මේ හතර දෙනා කයිය ගහන අතරේ බනීයා දුවගෙන දුවගෙන ඇවිත් අහනවා කෝ යුන්ගීයා කියලා👀 කොහෙද ඉතිම් වැටෙන තැන නිදා ගන්න එකා නේ... ඕම දුවගෙන එන අතරේ හොබියාත් දුවගෙන එනවා කලබලයෙන් වගේ....
"මේ.... හ...ම්...මෝ...හ්... ඇ...ති... යන්තම් ඔයාල...හ්... ඉන්නවා" (හොබී)
"මොකද හොබියෝ හතිදාන්නේ මොකක් හරි අවුලක්වත් ද...👀👀" (නම්ජූන්)
"අපේ යුන්ගීයා.... මේ අපේ සුගා....😕💔 මේ.... මේ.... " (හොබී)
"මොකද මොකද මාත් මේ යුන්ගීයා හොයන්නේ👀😑.... තටමන්නේ නැතුව කියහන්කෝ 🌞 ඉර මාමේ..." (බනී)
"අපේ යුන්ගීයා නෑ නේ අනේ....😕 කවුද student කෙනෙක් ව රැග් කරලා කියලා කොලේජ් එකේ කැන්ටිම පැත්තෙන්... සමහර විට අපේ යුන්ගීයා ද දන්නේ නෑ...😕😭 " (හොබී)
YOU ARE READING
š“ ššššš ššš šššššššš || É¢ ĆŹ sįµįµŹ³Źø || į“įµįµįµĖ”įµįµįµįµ ā
Fanficā” š³ššš š·ššššššššššš ā” āāāāāāā£āā - É¢ ĆŹ sįµįµŹ³Źø