Chapter 03 💜️💗💜️

1K 132 47
                                    

"සන්ග්... සන්ග්... නැගිටින්න "
"මේ පොඩි එකා ඇහැරවන්න තියෙන දස වදයක්..."

"ජන්ග්... ජන්ග්... ඒ පාර ඔයා මොකද ඔතනට වෙලා කරන්නේ ඕයි.... ෂැහ් මේ කෙල්ල හිටගෙන නිදි නේද..."😑😂

( යුන්ග් එහෙම කිව්ව ගමන් සන්ග් කෑගහනවා කොට්ටේ බදාගෙන )

"ෂැහ්... මගේ නින්ද කැඩුවේ කවුද යකෝ... එලාම් එකටවත් ඔච්චර කැසිල්ලක් නෑ ඕම යටිගිරියෙන් කෑගහන්න..."

( ඒ පාර චෝයී සන්ග්ට කෑගහන අතරේ යුන්ග්ට කෑගහනවා පරක්කුයි කියලා )

"අයියෝ සන්ග්... ඔය කෑගැහිල්ල නවත්තනවකෝ. තව පොඩ්ඩෙන් අර හිටගෙන නිදා ගෙන ඉන්න අර ජන්ග් [අපේ නිදි කුම්බ්😂😂 ] මෝඩී වැටෙනවා ඔය කෑගැහිල්ලට..."

( චෝයී පඩිපෙළ දිගේ දුවගෙන යන ගමන් හිටගෙන නිදාගෙන ඉන්න ජන්ග්වත් තල්ලු කරන් Bathroom එකට දිව්වා 😬😂 )

"නපුරුච්චියේ.... තමුසෙට මොකක්ද වෙලා තියෙන්නේ... ආයිෂ් මගේ සූටි පස්ස රිදෙනවා... "

( හියුට සද්දේ ඇහිලා පහලට එද්දී )

" ඒ... ඒ... ඔය රණ්ඩුව නවත්තගනිම් කෝ ජන්ග්... ඒ ඒක නෙමෙ ජන්ග්..."

"ඕ කියන්න හියු..."

"අපේ කිචන් එකේ පැත්තේ අමුතු කර ගදක් එන්නෙ නැද්ද ? "

"ආහ්... ඔව් ඔව් අමුතු නිකන් අර රොටියක් කර වෙච්ච ගදක් එනවා😂💔... "

"මෝඩියේ... රොටියක් නෙමෙ අර කිචන් එකේ ලිප ගාව තියෙන ටවල් එක ගිනි ගන්නවා " (හියු)

"අප්පද බොල... කවුද යකෝ කිචන් එකේ 🚿 නාන එකා..." ( ජන්ග්)

"කිචන් එකේ 🚿 නාන එකා නෙමෙ යකෝ... නිවපිය ඔය ගින්න..."

( ඒ අස්සේ නිදාගෙන ඇහැරුන ශින් හෙවත් අනිත් නිදි කුම්බි ඇස් පොඩි කර කර එනවා😂💔 )

"මොකක්ද මේගාලගෝට්ටිය..." ( ශින්)

"දැන්ද නැගිට්ටේ... යනවා ගිහින් ලෑස්ති වෙන්න අපේ අලුත් කොලේජ් එකට යන්න... " (චෝයී )

"ආ අන්න bathroom එකේ පැලවෙලා හිටිය එකී ඇවිත් දැන් යනවා ලෑස්ති වෙන්න..." ( ජන්ග් )

( යුන්ග් කිචන් එකට එද්දී එයාගේ ටවල් එක දකිනවා 😬😂 )

"අප්පද බොල... මේ මගේ ටවල් එක නේද..." ( යුන්ග් )

"ඔව් ඔව් ටවල් එක තමා... ටවල් කිචන් එකේ තියනවා ද මෝඩියේ..."
( ජන්ග් )

"හොද වෙලාවට මායි , ජන්ග් ආවේ... නැත්තන් මේ ගෙදර අලු ගොඩක් වෙන්න තිබ්බේ ගිනි අරන්..." ( හියු )

"හරි හරි... ඒක නෙමෙ දැන් හැමෝම ලෑස්ති නේද... " ( යුන්ග් )

(සන්ග් මූන් හොයන අතරේ )

"ඒක නෙමෙ කෝ අපේ මුන් 🙄😶 " ( සන්ග් )

"කෝ මූන්.... මූ...න්....කෝ ඔයා එන්න හැමෝම ලෑස්ති... දොර ලොක් කරන්න වරෙන් එලියට.. " ( යුන්ග් )

" ෂැහ් පොඩ්ඩක් ඉන්න යුන්ග්... මම් මේ ලේස් ගැටගහන් එනවෝ පොඩ්ඩක් ඉන්න... " ( මුන් )

(මුන් එලියට ආව ගමන් යුන්ග් පිටිපස්ස හැරිලා කෙල්ලො හත් දෙනාගෙන් අහලා දොර වහන ගමන්)

" කෙල්ලනේ , අද අපි ඉස්සෙල්ලම අලුත් කොලේජ් එකට යන දවස.. ඒ හින්දා හැමදෙයක්ම හරි නේද... ඔන්න එහෙනම් යමු.... "

💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️

ඔන්න අද තමයි අපේ කෙල්ලො හත්දෙනා ඉස්සෙල්ලම කොලේජ් එකට යන දවස 😀 ලගදිම අපේ කොල්ලො හත්දෙනා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන හැටි අරන් එන්නම්කෝ🤫😘

මගේ කතාව හොද නම් වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොදේ 💗🙌🏻😁😁

Saranghaeyo 💞💗💞
I Purple You 💜️🧚
Stay safe💫♥️

𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now