Chapter 11 💜️💗💜️

519 97 28
                                    

Yoongiiii' s pov •^•

"ඇයි මේ මට තාම හිතාගෙන ඉන්නෙ අද හියුගේ බර්ත්ඩේ එක නෙමෙ නේ ඒනම් මොකද අපි හියුට කියන්නෙ නැතුව එලියේ තියාගෙන්නේ" යුන්ගී දහසක් ප්‍රශ්න හිතේ තියාගෙන කල්පනා කරනවා... හියු මලක් තෝරගෙන එනවා දැක්කම යුන්ගී බනීට මෙසෙජ් එකක් දානවා අපි එන්න යන්නෙ කියලා....

ආයිෂ් මේ පොඩි එකා නම් මම මොකක්ද කරන්නේ දැන් අනේ දෙයියනේ මට උදව් කරන්න කිය කිය මම  එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආයිෂ් මේ පොඩි එකා නම් මම මොකක්ද කරන්නේ දැන් අනේ දෙයියනේ මට උදව් කරන්න කිය කිය මම එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා.. හියු එවෙලේ මල තෝරගෙන ආවා 🌹 "යුන්ගී මොකො වෙලා තියෙන්නේ" කියලා අහන්න පටන් ගත්තා.මට කරන්න දෙයක් තිබ්බේ නෑ ඇත්තටම කියනවනම් මොකද මම හිතින් ආදරේ කරන කෙල්ල වෙන කෙනෙක් ගේ වෙනවා බලන් ඉන්න උවමනාක් තිබ්බේ නෑ . වෙන කෙනෙක්මත් නෙමෙ එයා මගේම ටේගේ වෙන්න . නෑ නෑ ඒම නෑ . ඒත් මන් දන්නවා ටේගේ ඇස් වල ඒ ආදරේ තියෙන්නේ සන්ග්ට කියලා . ඒත් ඇයි එයාලා මට මෙහෙම හංගන්නෙ කියලා හිතෙද්දීම මම හියුව ඉනෙන් ඇදලා ගත්තා."යු....න්ගී....මොමො...කක්...ද.... වෙ..." ඉතුරු වචන ටික කියන්න දුන්න් නැතිවෙන්න එයාගේ උනුහුම් තොල් පෙති දෙක සිප ගත්තා... ඒ තරම උනුහුමක් දැනිලා නෑ මට කවමදාවත්... ඒත් එක්කම මේ කෙල්ල බය වෙලා ඇස් ගෙඩි දෙක ජිල් බෝල දෙකක් වෙලා 😅😂

Hiyun's pov •^•

මම මලක් තෝරගෙන යද්දී යුන්ගී එහාට මෙහාට කැරකී කැරකී මොනාද කල්පනා කර කර ඉන්නවා දැක්කම මම " යුන්ගී මොකො වෙලා තියෙන්නේ " කියලා ඇහුවා. මටත් ඕනේ නැති දෙයක් නෑ නේ. එකපාරටම එයා මගේ පැත්තට හැරිලා මාව ඉනෙන් ඇදලා ගත්තා 🤯🤯🤯 මට නිකන් හාට් ඇටෑක් එකක් හැදෙන්න වගේ ... හාට් බීට් එක ඕනම කෙනෙක්ට ඇහෙනවා වෙන්නත් පුලුවන් මේ වෙලාවේ 🤯🤯
"යු....න්ගී....මොමො...කක්...ද....වෙ..." කියලා අහන්න ගියා විතරයි අනිත් වචන කියන්න දුන්නෙ නෑ මාව කිස් කලා...😱😱😱 දෙයියනේ මගේ first kiss එක නේද...😱😱😱

𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now