"හයියෝ... හොදටම පරක්කුයි....
ජි....මී....න්.... මගේ ඇග උඩින් ඔය මහමෙරු පර්වතේ ගන්නවද..." (බනී)"මොකද මේ සුන්දර උදෑසන උඩුබුරනවා වගේ අදෝනා දෙන්නෙ බනියෝ..." (නම්ජූන්)
"ජිමින් වහාම නැගිටිනවා... මදැයි මාත් මරු එකාටනේ ඇහැරවන්න කිව්වෙ😒😂" (බනී)
"ආආ.... ජින් මොකක්ද උනේ චීස් පීට්සා ගෙනාවද..." (ජිමින් නිදිමරගාතේ අහනවා😂😂)
"මොකා චීස් පීට්සා කිව්වා.... ඒයී මෝඩයා හරිසිහියට වරෙන්...." (බනී)
(බනියා ජිමිනව ඇහැරවන්න ගේමක් දෙද්දී නම්ජූන් ඇවිත් ජිමින්ට වතුර ඉහිනකොට 😁🤭)
"අයිගෝ... වහලේ හිලක්.... වහලේ හිලක්...." (ජිමින්)
"පිස්සුද අයිසේ තමුසෙට...😑😂 නිදිමරගාතේ කියවනවා මෙතන..."(නම්ජූන්)
"අම්මෝහ්.... මෙච්චර වයර් අප්සෙට් වෙච්ච එකෙක් දැක්කමයි..."(ඒක බලාගෙන හිටියට ජින් කියනවා😂💔 )
(ඒ අස්සේ ජින් ටේවයි යුන්ගිවයි දැකලා පුදුම වෙලා අහනවා😲😂)
"ටේ... යුන්ගී... මන් මේ හීනයක් ද දකින්නේ මේ දෙයියෝහ්..." (ජින්)
"මොකොහ්...😒 " (ටේයි යුන්ගීයි එකටම ඇහුවා 😂💔)
"අයිසේ... අපි දෙන්නම එකම වචනේ කිව්වාහ්... අපි අර ප්‍රාර්ථනා සෙල්ලම කරමුද යුන්ගී...😁😁 " (ටේ)
(මේ වෙලාවේ හොබියා බෙල්ට් එක හොය හොය ගේ හැමතැනම බඩු පෙරලනවා😂😂)
දඩාස්ස්ස්ස්.....(වීදුරුවක් පෙරලෙනවා 😬😂😂😂)
"මොකක්ද බොල ඒ සද්දේ....
හොබියෝ මෙ ඔයාද ඔය..." (ජින්)(ජිනුයි ටේයි විමර්ශනයක් අරඹන්න යනවා උඩට 🤭😅🕵️)
"අඩේහ්... වීදුරුව කැඩුව එකා කෝ....
ඒ... ඒ... ජින්... අර පහල පොඩ්ඩක් බලන්න" (ටේ)"ආහ්... කවුද අර හික්මීයෙක් වගේ ඉන්නේ බිම නැවිලා..."(ජින්)
(ඒ අස්සේ නම්ජූන් ඔක්කොම ලෑස්ති කොලේජ් යන්න ඔක්කොම ලෑස්ති කරලා ද බලන්න උඩට එද්දී 🙇😂)
"හො.....බී.....හ්.........(නම්ජූන්)
"මොකද මගේ නම පාඩම් කරනවද ඔයා නම්ජූන්...😁😁" (හොබී එයාගේ දිස්නේ ගහන හිනාව දාගෙන අහන්නේ😂🤭)
"ආ.... මේ.... මේ.... Attention Plzz...
හොබියෝ ඔය දිස්නේ ගහන හින්නව දාගෙන නම් එන්න එපා..."(ටේ)"ඇයි මගේ ටෙයෝන්න්න්....."
(හොබී ටෙයෝන් ගේ කම්මුල මිරිකනවා හරියට නිකන් පිගන් හෝදන ස්පොන්ච් කෑල්ලක් වගේ😂)"අතාරිනවා මගේ සූටි කම්මුල....
ආහ්... රිදෙනවා අයිසේ....
මම කිව්වේ හොබී ඔයා ඉර මමා 🌞 නිසා අපේ ඇස් නිලන්කාර වෙයි කියලා මෝඩයෝ...."(ටේ)"මේ... මේ දැන්වත් ලෑස්ති ද....
ඒනම් අපි යමුකෝ කොලේජ්..."(යුන්ගී)"හරි හරි කොල්ලනේ අපි යමු කොලේජ්...."(නම්ජූන්)
(කොල්ලො හත්දෙනා කොලේජ් එකට යන්න ගෙදරින් එලියට බැස්සා)
❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜
මේ අතරේ කෙල්ලො හත්දෙනා :-
"හරි කෙල්ලනේ ඒනම් දකුණු කකුල පෙරට තියාලා යමු කොලේජ් එකට" (යුන්)
"ඒක නෙමෙ යුන්..." (ජන්ග්)
"ඔව් කියන්න ජන්ග්..."(යුන්)
"මේක කෝලේජ් එකක්ද නැත්තම් park එකක්ද...."(ජන්ග්)
"මේ ඒක නෙමෙ අන්න බෙල් එකත් ගැහුවා යමන් ක්ලාස් එකට... දැන් ක්ලාස් එක හොයා ගන්නත් එපැයි අපි...🕵️😅" (සන්ග් අනිත් කෙල්ලො හය දෙනාට කෑගහනවා)
(මේ අස්සේ චෝයී ලමයෙක් නවත්තලා අහිංසක බැල්ම දාලා අහනවා😂😂)
"මේ... 1St Year clz එක කොහෙද තියෙන්නේ...😊😊"(චෝයී)
"ඔහොම ගියාම කෙලින්ම දකුණු පැත්තට හැරිලා ආයේ වම්පැත්තට ගියාම තියෙන්නේ 😄😄"
"Ok.. Thnx dr...😊❤️" (චෝයී)
"අප්පාහ් අර ලමයා ගිය ආත්මේ ට්‍රැෆික් පොලිස් කෙනෙක්...😑😂 මොකක්ද අප්පා පාර කිව්ව විදිහ එයා..." (ශින්)
"ආ එන්න එන්න.... මන් ක්ලාස් එක හොයා ගත්තා ගෑනු ලමයිනේ..." (චෝයී ක්ලාස් එක හොයාගෙන අනිත් අයට කෑගහනවා)
💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️
ක්ලාස් එක ඇතුල වෙනම ජංජාලයයි. සමහර කට්ටිය love කරනවා😂 තවත් සමහරු අලුතින් ආව කට්ටිය එනකන් ඉන්නවා රැග් දෙන්න බලාගෙන... මේ අතරේ කෝම හරි කෙල්ලො හත්දෙනා ක්ලාස් එකට ගියා.. ඔය අතරේ කොල්ලො හත්දෙනාත් ක්ලාස් එකට සම්ප්‍රාප්ත වෙන හැටි අරන් එන්නම් කෝ ඊළග චැපියෙන් 😊❤️
අදට ඔච්චරයි ඉතිම් හොදේ 💗🙌🏻😊කතාවට කැමති නම් වෝට් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න හොදේ 😁😁
පොඩ්ඩක් චැපිය දාන්න පරක්කු උනා සොරි හොදේ 😅😅
Saranghaeyo 💞💗💞
I purple You 💜️😊
Stay safe💫♥️
YOU ARE READING
𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓
Fiksi Penggemar♡ 𝑳𝒊𝒇𝒆 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓𝒔𝒉𝒊𝒑𝒔 ♡ ⓒⓞⓜⓟⓛⓔⓣⓔⓓ - ɢ ×ʙ sᵗᵒʳʸ