"හියු.... කෝ ඔයා.... මොකද ඔයහ්...🤔🤔🤔"
කවදාවත් කන්නාඩිය ඉස්සරහ හැඩ වැඩ වෙන්නෙ නැති හියු අද මොකද 🤔ආහ්.... අද යුන්ගීයා බලන්න නේ යන්නේ ඒකයි ඔය හොරේ 😏😏❤ අල්ලගන්නම් කො කටින්ම... 😁😁
"ඇයි චෝයී.... මොකද ඕම බලන් ඉන්නේ කන්න වගේ...😑😑" (හියු)
"අනේ නෑ අනේ....මන් මේ යුන්ගීයා බලන්න ආසාවෙන් යන්න ඉන්නවා ඔයාලා පරක්කු කරන්නෙ ඇයි අනේහ්😁😏" (චෝයී)
"ඔ....යාට මොක...ද යුන්ගී...😶😶" (හියු)
"ආයිෂ් ඔය අතටම අල්ල ගත්තේ හොරේ 😏😏😂😂" (චෝයී)
"ඇයි මොකක්ද හොරේ 😨😨 " (හියු)
"ඔයා අපේ යුන්ගීයාට කැමති නේද හියු....😁😀😂" (චෝයී)
"අනේ පිස්සුද නෑ..... නෑ..... එහෙම එකක් නෑ අනේ..... ඔයාට නම් පිස්සු හොදටම 😨😨😨" (හියු)
හියු එහෙම කියද්දී කෙල්ලගේ මූණ හොදටම රතු වෙලා තියනවා චෝයී දැක්කා 😁😁 චෝයී මොනාවත් නොකිය ගියා අනිත් කට්ටිය ලෑස්ති ද බලන්න....
"සන්ග්.... මොකො ඔය....😨😨 ඔයාගේ මූණත් මැලවෙලා...." (චෝයී)
"අනේ චෝ.....යී..... මට හොදටම අමාරුයි වගේ....😥😥😥😥" (සන්ග්)
"මොකක්ද අමාරුව සන්ග්..." (යුන්ග්ට ඇහිලා දුවගෙන ආවා ❤️)
"අනේ දෙයියනේ මෙයාට හොදටම උණ නේ...😨😨" (යුන්ග්)
"අපි මෙහෙම කරමු අපිට බෑ නේ සන්ග් දාලා යන්න ඒ හින්දා මමයි හියුයි ශිනුයි යන්නම්.... ඔයායි සනුයි මුනුයි යන්න බෙහෙත් ගන්න... ජන්ග් ගේ බලාගනී අර බලන්න එයා හොදටම වැඩ නේ...." (චෝයී)
"ඔව් අපි එහෙම කරමු 😊😊 හරි නේ කට්ටියටම ඇහුනා නේ චෝයී කිව්ව එක...." (යුන්ග්)
ඔන්න චෝයී හියුයි ශිනුයි කොල්ලො හත්දෙනා ගේ ගෙදර ගියා.....
-----------------------------------------------------------
Ding Dong......Ding Dong.....
"ජින්..... කවුද බලන්න බෙල් එක ගහනවා....." (ජිමින් මරලතෝනි දෙනවා😂)
"අනේ ඇයි වද දෙන්නෙ ....😑😑 අම්මී මෙයා මට වද දෙනවා " (ජින් කියලා නම්ජූන්ට කෑගහනවා 😂😂💔)
YOU ARE READING
š“ ššššš ššš šššššššš || É¢ ĆŹ sįµįµŹ³Źø || į“įµįµįµĖ”įµįµįµįµ ā
Fanficā” š³ššš š·ššššššššššš ā” āāāāāāā£āā - É¢ ĆŹ sįµįµŹ³Źø