Final Chapter šŸ’œļøšŸ’—šŸ’œļø

762 88 26
                                    

Namjoon' pov •^•

හැමෝම යුන්ගී ගේ වෙඩින් එකට ලෑස්ති වෙලා ගියා.... චෝයී & බනී අමුත්තන්ව ඇතුලට අඩගහ ගෙන යනවා....ඒ අස්සෙත් මුන් දෙන්නා කොනිත්ත ගෙන වලි නේ...

හොබියා මොකද අර ඉස්සරහට වෙලා
කැරකී කැරකී ඉන්නේ....

"ආහ් බබී ඔයා ආවද ඇති යන්තම්...."

හොබී එහෙම කිව්වම මන් උඩ ගියා... කවුද මේ අපි නොදන්න හොබියගේ බබී කියලා... පොඩ්ඩක් එහාට ගිහිල්ලා බැලුවා විතරයි එතන හිටියේ වෙන කවුරුත් නෙමෙ ශින් හිටියේ...

"මොනවා හොබී... එතකොට මෙයාද ඔයා කිව්ව අර දගකාර හුරතල් ගර්ල් ෆ්‍රෙන්ඩ් 😱😱😂"  මටත් ඉන්න බෑනේ මන් අහලා දැම්මා...

"ඔව් ජූනී.... හී 😁😁 දැන් දැන ගත්තා නේ... ඒනම් කාටවත් කියන්න එපා හුදේ....අපි සප්‍රයිස් එකක් දෙන්න ඉන්නේ අලුත බදින මින් ෆැමිලි එකට..."

යකඩෝ හොබියා කිව්ව කතාව අහලා
මට තව පොඩ්ඩෙන් ගෑස්ටික් හැදෙන්නෙ හිනා වෙලාම...

"ආ හරි හරි ඒනම්... ශින් ඒක නෙමෙ කෝ අපේ මූන් කෙල්ල 🤔🤔"

මම අහලා ඉවර උනා විතරයි.. "ආහ් ජූනි එයා ජිමින් එක්ක එයි දැන්..."

මොනවා ඒ පාර ජිමින් ගේ කෙල්ල අපේ
අර අහිංසක මූන් ද... මුන් මට කිව්වෙවත් නැහැ නේ... අඩුම ගානේ එයාලගේ ගැන්ග් එකේ  ලීඩර්ටවත්...

"ආහාහ්... ඔය මූණ ඇඹුල් කරගන්න එපා😂 අපි කිව්වෙ නැත්තේ මේක සප්‍රයිස් එකක් නිසා නේ කිව්වෙ නැත්තේ😒💔..." හොබියා වක්කඩේ වගේ කියව කියව හිනා වෙනවා....

"ඔන්න අපි ආවා..." කියාගෙන ටේයි සන්ග් ආවා...

"ඔන්න අපිත් ආවෝ 😁😎" කියාගෙන ආවේ නැතෑ ජිමින් මූන් අත්වැල් පටලව ගෙන😂 "ජිමින් ඔයා කිව්වෙ නෑ නේ අපිට..." හැමෝම කෑගහන්න තියා ගත්තා...

"කෝ මේ මනමාල මහත්තයාගේ පැත්තේ ඉන්න කට්ටිය වහාම එන්න..."

පල්ලියේ ෆාදර් හැමෝටම කතා කලා...
අපි ඉතිම් අපි කෙල්ලොන්ට පේන්න ගැම්මට ගියා...අපි ඉතිම් හැන්ඩි කොල්ලො නේ 😎😁😎

අපි ඉතිම් හැන්ඩි කොල්ලො නේ 😎😁😎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
š•“ š–™š–—š–šš–˜š–™ š–žš–”š–š š–Šš–›š–Šš–—š–žš–‰š–†š–ž || É¢ ƗŹ™ sįµ—įµ’Ź³Źø || į“„įµ’įµįµ–Ė”įµ‰įµ—įµ‰įµˆ āœ“Where stories live. Discover now