Announcement 💜️🧚

401 43 1
                                    

A/N

මන් Story එක ඉවර කරාට පස්සේ මුකුත් දැම්මේ නෑ නේ ද Authors note එකක් වගේ 😅

හරි මන් දැනට කතා තුනක් Published කරලා තියනවා... එකක් තමා I Trust You everyday story එක... ඒ කියන්නේ මේක නේ ❤️🌎

අනිත් එක තමා Dreams Hearts story එක👇❤️

මේකේ මේ දවස් වල ටිකක් අප්ඩේට් පරක්කු වෙයි කට්ටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකේ මේ දවස් වල ටිකක් අප්ඩේට් පරක්කු වෙයි කට්ටිය... මොකද මේ දවස් වල හරියට වැඩ...ඒ අමතරව ඔයාලගේ ඕතර්ට සනීප නෑ.. ඒ හින්දා අප්ඩේට් කරන්න කල් යයි ටිකක්...

තව ස්ටොරි එකක් තියනවා On the way කියලා... ඒක Yoomin Horror FF එකක්... Ship ff එකක් කිව්වට ඒකේ දරුණුවට ලියන්නෙ නෑ මම... සාමාන්‍යයෙන් ලියන විදිහට ලියන්නේ ඒක...කොටින්ම ඒ Ship ff එක කියවන්න කැමති නැති අය නම් කියවන්න එපා ✋📢

කොටින්ම ඒ Ship ff එක කියවන්න කැමති නැති අය නම් කියවන්න එපා ✋📢

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👆 ඔන්න කට්ටිය ඇහුවා නේ මගේ Story ගැන... ඔන්න මන් කිව්වා Authors note එකකින් ඒනන් ඉතිම් කියවන්න තමා තියෙන්නේ🤗😁

_____________________________________

තව එකක් කියන්න තියනවා...

Purple Hearts ලා විසින් Wattpad Group එකක් කරගෙන යනවා... හැමෝම හැමතිස්සේම ඒ ගැන අහනවා... අහන කට්ටියට මේ කියන්නේ ,

1. ඔයාලට ඇඩ් වෙන්න ඕනේ නම් කරුණාකර මට හෝ PH ලාගෙන් එක්කෙනෙක්ට Wattpad inbox msg එකක් දාන්න...

2.ඊටපස්සේ එයාලා ඔයාලාගේ නම්බර් එක හෝ අපේ නම්බර් එකක් දෙයි... අන්න ඒකට මෙසෙජ් එකක් දාන්න... ඊටපස්සේ පොඩි Checkout එකක් දාලා ඇඩ් කරයි..

ඔන්න හරි නේ හැමෝම දවසින් දවස අහන ගෲප් එකේ  පුරස්න ටික😁❤️

ඒනන් මන් ගියා :)
ටටා 👋❤️
  

🎉 You've finished reading 𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓ 🎉
𝕴 𝖙𝖗𝖚𝖘𝖙 𝖞𝖔𝖚 𝖊𝖛𝖊𝖗𝖞𝖉𝖆𝖞 || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now