අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook
44 parts