ටේහියුන්ග්ගේ ගෙදර ප්රශ්නෙන් පස්සෙ දවස් දෙකක කාලයක් ඔහේ ගෙවිලා ගියා....
ඒ දවස් දෙක ඇතුලේ ටේහියුන්ග් කරේ ගෙදර අස්සට වෙලා කෑමක් බීමක්වත් හරි හැටි නොගෙන අඬපු එක විතරයි.....
ජන්කුක් එක්ක ගෙවපු හැම ලස්සන මතකයක්ම ටේහියුන්ග්ට වෙනදාටත් වඩා වැඩියෙන් මතක් වෙද්දි එකෙන් උනේ ටේහියුන්ග්ගේ පෑරුන හිත තව තවත් පෑරෙන්න ගත්ත එක විතරයි..........
හරියටම දවස් දෙකකට පස්සේ ටේහියුන්ග් ගෙදරින් එලියට බැස්සේ උසාවියට යන්න.....
අදයි එයා ජන්කුක්ගේ හස්බන් විදිහට ඉන්න අවසන් දවස....
මුලු රටම එයාලාගේ වෙඩින් එක ගැන දැන ගත්තාත් එයාලාගේ ඩිවෝස් එක ගැන දැනගෙන හිටියේ පවුල් දෙකෙ අයත් ජිමිනුත් යුන්ගිත් විතරයි....
අතට අහු උන ඇඳුම් කෑලි දෙක ඇදගෙන කාර් එක ගත්ත ටේහියුන්ග් එහෙමම එයාගේ සුක්කානම හැරෙව්වේ උසාවිය තියෙන පැත්තට.......
••
•
•
•
•
•
පැය භාගයක විතර ගමනින් උසාවියට ආව ටේහියුන්ග් කාර් එකෙන් බැහැලා උසාවිය ඇතුලට ගියා....
ඒ වෙනකොටත් ටේහියුන්ග්ගේ දෙමාපියෝ දෙන්නාම එතනට ඇවිත් තිබ්බා....
නමුත් කිසිම කෙනෙක් දිහා හරියට බලලා කතා නොකරපු ටේහියුන්ග් අඩුම තමන්ගේ දෙමාපියන්ව දැක්කාත් නොදැක්කා ගානට ඇවිත් එතන පුටුවකින් වාඩි වෙලා ඔහේ බලාගත්තු අත බලන් හිටියා.....
එයාලාගේ ඩිවෝස් එක රහසිගතව කෙරෙන දෙයක් නිසා එයාලා හැමෝම රැස් වෙලා හිටියේ පොඩි කාමරයක් වගේ එකකට......
විනාඩි කිහිපයකට පස්සේ මුලින්ම ඒ කාමරේ ඇතුලට ආවේ ජියොන් පවුලේ අය....මුලින් මීරා ඇතුල් වෙද්දි ටේහියුන්ග් අන්න ඒ වේලාවෙයි මෙච්චර වෙලා බිමට නවාගෙන හිටිය ඔලුව උඩට උස්සන ගමන් දොර දිහා බැලුවේ.....
මීරාට පස්සේ වූබින් එතනට එද්දි අන්තිමට ආවේ ටේහියුන්ග් පණ ඇරලා ආදරේ කරපු ඒ ජන්ග්කුකී.....
![](https://img.wattpad.com/cover/289674583-288-k128961.jpg)
YOU ARE READING
Wife ? No no husband (Completed ✅)
Fanfictionඅපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්රීයේ ජන්ග්කුකී උන කෙල්ල...