First time 💦(23)

4.5K 631 339
                                    


ටේහියුන්ග්ගේ  mansion  එකේ දොරකඩ ලඟට දුවගෙන ආපු ජිමින්ගේ ඇස් ලොකු උනේ සාලේ මැද්දේම බිම වැටිගෙන පණ අදින කෙනෙක් වගේ හුස්ම ගන්න වෙර දරණ ජන්කුක්ව දැකලා....

🐥: ජන්කුක්....!!!

එහෙමම කෑගහන ගමන් ජිමින් ජන්කුක් ලඟට දුවද්දි යුන්ගිද ජිමින්ගේ කෑගැහිල්ලෙන් ඉක්මනින් ගෙදර ඇතුලට දුවගෙන ගියා......

🐱: චිමී මොනාද කුක්ට වෙලා තියෙන්නෙ....?

🐥: මං දන්නේ නැහැ...මෙයාට කොහොමද මෙච්චර අමාරු උනේ...කුක් කෝ ඔයාගේ බෙහෙත් ටික.......

ජිමින් සද්දෙන් හුස්ම උඩට අදින ජන්කුක්ගේ ඔලුව තමන්ගේ ඔඩොක්කුවට අරන් අඬන්න ගත්තේ හිතේ ඇති උන බයට.....මොකද ජන්කුක්ට ඔය විදිහට  අමාරු වෙන්නේ හරිම කලාතුරකින් නිසා.......යුන්ගිට මොනාද වෙලා තියෙන්නේ කියලා හරි හැටි නොතේරුනාත් එයාද ජන්කුක් ලඟින් දණ ගහන ගමන්  ජන්කුක්ගේ ඔලුව  අත ගාමින් කතා කරන්න ගත්තා....

🐱: චිමී මෙහෙම බලන් ඉදලා හරි යන්නේ නැහැ...කුක් අපි ඉක්මනට  හොස්පිටල් එකට යමූ...ඉන්න මං ඔයාව අර ගන්න.....

🐰: ...එපා ම්..මගේ මගේ බෙහෙත්...

කියමින් ජන්කුක් පෙන්නුවේ සාලේ සෝෆා එක උඩ දාලා තිබ්බ බෙහෙත් පැකට් එක.....

ඉක්මනින් දණ ගහගෙන හිටිය තැනින් නැඟිට්ට යුන්ගි බෙහෙත් ටිකත් එක්ක වතුර කොප්පයක් අරන් ආයේ  ජන්කුක් ලඟට එද්දිම වගේ ඇහුනේ උඩ තට්ටුවෙන් කෙඳිරිලි හඬක්.....

: ආආආආඅහ්හ්හ්හ්හ් Faster faster  daddy....

: Fuck baby......you' re so yummy.....හ්ම්ම්ම්ම්

ගැහැනු කටහඬ නම් කාගෙද කියලා නොදන්නවා උනාට පිරිමි කට හඬේ අයිතිකාරයා  කවුද කියලා හොඳාකාරවම අඳුරන  යුන්ගි බෙහෙත් ටිකත් වතුර කොප්පෙත් ඉක්මනින්  ජිමින්ගේ අතේ ගුලි කරලා එහෙමම දිව්වේ උඩ තට්ටුවේන් එන සද්දේ  දිහාවට.....

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now