First day 🔍 (3)

3.5K 672 100
                                    

             .....AFTER TWO DAYS....

උදේ alarm එකට නැඟිට්ට ජන්කුක් එදා bathroom එක වෙනුවට කෙලින්ම ගියේ කුස්සියට.....

🐰: ඔම්මා.....ඔයා වැඩක් ?

👸: කුකී....මොකද මේ උදේන්ම නැඟිටලා....

🐰: මට ජොබ් එකක් හම්බුනා නේ ඔම්මා....

👸: මොකක්...!!! කවද්ද?

🐰: පෙරෙදා...ඔම්මා දන්නවා නේද අර kim company එක....

කියමින් ජන්කුක් එතන තිබ්බ kichen counter එක උඩට නඟිද්දි mr.jeon ද ඔක්කොම වැඩ නවත්තලා ජන්කුක් දිහාවට හැරුනේ එයා නොදන්න ජන්කුක්ගේ ජොබ් එක ගැන අහන්න....

👸:ඔව් ඔව් ඒක නොදන්නේ කවුද ?

🐰: ඉතිං මට එකේ ceo ගේ private secretary ජොබ් එක ලැබුනා....

👸:ඔය ඇත්තමද කුකී ?

🐰: හ්ම්ම්ම් ඔව් ඔම්මා....

👸: දැන් ඔය ගැන අප්පා දන්නවා ?

🐰: තාම නැහැ....ඔම්මා එයාට කියන්න....

👸: මං කියලා බලන්නම්...හැබැයි මං නම් හිතන්නේ නැහැ එයා මේකට කැමති වෙයි කියලා...

🐰: ඇයි ඔම්මා එහෙම කියන්නේ....

👸: අප්පා ඔයා ඇඟ මහන්සි කරනවාට කැමති නැහැ නේ පුතේ....ඒක නේ එයාගේ restaurant එක උනාත් තාම එයා තනියම කරගෙන යන්නේ.....

🐰:එත් ඔම්මා එහෙමයි කියලා මට හැමදාම ගෙදරට වෙලා ඉන්න බැහැ නේ...මාත් කීයක් හරි හම්බ කරලා ඔම්මාලාට ගෙනත් දෙන්න එපැයි....

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now