my girlfriend 🎈 (4)

3.3K 659 198
                                    

🐰: ඔම්මාආආආආආ......!!!!!

වේගෙන් පඩිපෙළ බැහැගෙන ආව ජන්කුක් කෙලින්ම ආවේ කුස්සියට....

👸: කුකී ඔම්මාගෙන් ගුටි කන්න ලෑස්ති වෙන්න එපා....කියලා තියෙනවා නේද ගෙදර  වටේ දුවන්න එපා කියලා....

🐰: හරි හරි ඔම්මා..මං ආවේ හදිස්සියකට....

👸: මොකක්ද හදිස්සිය ?

🐰: මට අද කෑම පෙට්ටි දෙකකට කෑම දාලා දෙනවා ?

👸: ඇයි කෑම පෙට්ටි දෙකක්....

🐰: එකක් මට අනික mr.kim....

👸: හ්ම් හ්ම් මං දාලා දෙන්නම්.....

🐰: තැන්ක් යූ ඔම්මා....

👸: ජන්කුක් ?

🐰 ඔව් ඔම්මා...

👸: ඊයේ ඔයා වැඩ ඇරිලා ගෙදර ආවේ කීයටද ?

🐰: මන් ගෙදර එද්දි හවස හයයි...ඇයි ඔම්මා?

👸: මං ඔයා ගෙදර එනවා දැක්කේ නැහැ නේ....

🐰: ඔම්මා ඉතිං කුස්සියේ වැඩක නේ හිටියේ...ඒකයි දැක්කේ නැත්තේ...කෝ ඔම්මා මට පරක්කු වෙනවා ඉක්මනින් කෑම පෙට්ටි දෙක හදලා දෙන්නකො...

👸: ඉතිං ඔයා ගිහින් ඇද ගන්න...ඊට පස්සේ කෑම පෙට්ටි දෙක ගන්න එන්න...

🐰: බැහැ බැහැ ඔම්මා..මට අදින්න වෙලා යනවා..අනේ ඔම්මා කෑම ටික දාලා දෙන්නකො...

Wife ? No no husband    (Completed ✅)Where stories live. Discover now