MORNING 🌄...
පුරුදු විදිහට උදේ නැඟිට්ට ජන්කුක් කුස්සියෙන්ම එයාගේ වැඩ ආරම්භ කරා....
වෙනදා වගේම ටේහියුන්ග් කන්න ආස කෑම ඔක්කොම වගේ ටික ටික පිලියෙල කරද්දි ජන්කුක්ට දැනුනේ එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේයි....
හිතට දැනුන ඒ දේ එක්ක එහෙමම කුස්සියේ දොර දිහාවට ඔලුව හරවපු ජන්කුක් දැක්කේ එයා දිහා යාන්තම් මුහුනේ හිනාවක් ඇදගෙන බලන් ඉන්න ටේහියුන්ග්වයි....
🐰: ඔහෝ ටේ Good morning...
🐯: Good morning ජන්කුක්....
🐰: මොකො දොර ගාව හිටගෙන කරන්නේ....මොනා හරි ඕන නම් ඇවිත් ගන්න.....
🐯: එහෙම මුකුත් එපා....ඇයි උදේ උයන්න ගත්තේ....? අපිට company එකට යන්න පරක්කු වෙයි නේ....
🐰: අනේ ටේ මට ඔයාට කියන්න අමතක උනා නේ...අදට විතරක් මං පොඩි නිවාඩුවක් ගන්නම්....මගේ ඇඟට හරි නැහැ වගේ....
🐯: ඒ ඇයි ?
🐰: දන්නේ නැහැ....චුට්ටක් රෙස්ට් කරොත් අඩු වෙලා යයි....
🐯: එත් ඉතිං දැන් උයලා ඇඟ මහන්සි කර ගන්නේ ඇයි.... ?
🐰: අනේ උයන එක ලොකු දෙයක් නෙමෙයි ටේ ...ගෙදර කෑම බඩු තියාගෙන බොරුවට කඩවල් වලින් කන්න ඕන නැහැ නේ....එහෙනම් මං ගෙදර හිටියාට කමක් නැහැ නේ?
🐯: හ්ම්ම් කමක් නැහැ.....pain killers ඇති මොනා හරි කාලා...ඒක බීලා ටිකක් නිදා ගන්න...
YOU ARE READING
Wife ? No no husband (Completed ✅)
Fanfictionඅපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්රීයේ ජන්ග්කුකී උන කෙල්ල...