ආදරය ද..? වෛරය ද..? "මන් ඔයාට ආදරෙ කරන තරමටම මන් ඔයාට වෛර කරනවා..." "තමුසෙ මේ කරන දේවල්වලට මන් තමුසෙගෙන් පලි ගන්නවා JUNGKOOK..." MAFIA ලොවෙ රජු ඔහු දුකේදිත් සැපේදිත් එකටම හිටපු සහෝදරයෝ හත්දෙනෙක් වියරු වැටුන මිනීමරුවෙක් කිසිවක් නොදත් අහින්සකාවියක් ආදරයත් වෛරයත් අතර දෝලනය වන ඔවුන්ගෙ කතාවෙ අවසානය... 🙂👏 කියෝලා බලන්න🙂👏