සෝල් වල මේ ගෙවී යන්නේ සීත ඍතුවේ අවසන් සති කිහිපයයි. සීත ඍතුව..................................... සැඟවුණු ආදර කතා ගොඩක් දන්නේ සීත ඍතුව . දෙදෙනාට දෙදෙනා ආදරය නොකියපු සමාජය විසින් අසම්මත යැයි සම්මත කෙරූ මෙයත් එක්තරා ආදර කතාවකි සීත ඍතුවකදී සැඟවුණු ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄ This is the last few weeks of winter in Seoul. Winter ..................................... Winter knows a lot of hidden love stories. Two for two Unspoken love By the club Passed as non-standard This is also a love story Hidden in the winter ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
1 part