"හීන වලින් රෑට රෑට එබිකම් කරලා ඔච්චම් කරේ මාව පිස්සෙක් කරන්නද ?" " හිතලා නෙවේනි ආවෙ... බලෙන්මනේ ගෙන්න ගත්තෙ.." " හාකො... එතකොට මට රෝස මලක් දික් කරලා ගොත ගගහා ' මම ඔයාට ආදරෙයි ' කිව්වෙ අල්ලපු ගෙදර එකාද දන්නෑ" " හයියෝ ඉතිම්... ඔයාට පොඩ්ඩත් ඇතිනෙ හොක්ක දික් කර ගන්න" ........ ඉස්කෝලෙන් කොන් වුනකෙල්ලෙක් ට ඉස්කෝලෙ පොහොසත් කොල්ලෙක්ගෙයි ඒ ආදර කතාව........... අහස් ධාරා..............💙🩵
14 parts