" බලන්න ජන්කුකී...ඔයාගෙ බර්ත් මාක් එක ඒක හරිම කියුට්....මං ඒකට ගොඩක් ආදරෙයි." ජිමින් ජන්කුකීගෙ තොල් යට තියන බර්ත් මාක් එක දිහා බලාගෙන කිව්වෙ ජන්කුක් හුරතල් විදියට එයාට රවද්දි. " එපා ! ඒකට ආදරේ කරන්න එපා...මං ආස නෑ ඔයාගෙ ආදරේ වෙන දේවල් එක්ක බෙදාගන්න." ජන්කුක් එහෙම කියලා ජිමින්ගෙ ලැප් එකට පැන්නෙ බනී කෙනෙක් වගේ හිනාවෙන ගමන්.