Lav_cuttie
තැන්කිව් සුදුවො මාව follow කරාට♥✨
YXian520
අහා පැටියෝ කෝමත අනේ
Ima77777
@YXian520 ඔව් අනේ මේ දවස් වලනම් වැස්ස ටිකක් අඩුයි.ඒ වුනාට ගේ ඇතුලෙත් එක්ක මීදුම... එපා වෙනව අප්පා...
•
Reply
sassybeast94
ආදරණීයම කුමුදු මල... කෝ බලන්න මේ දරු පැටියා.. හොදින් නේද මගේ කුමුදු කැකුළි. අක්කා ආදරෙයි ✨❤️
Ima77777
@sassybeast94 මම හොඳින් ඉන්නවා අක්කේ.උදේම ඔයාව දකිද්දිත් සතුටුයී .❤️❤️❤️ ඔයත් සනීපෙන් නේද ❤️❤️
•
Reply
sassybeast94
@Ima77777 මගේ කුමුදු පැටියා.. ඔයාට මම පොරොන්දු වුනා මතකද මම ඔයාව ආයි කවදාවත් මගහැර ගන්නෙ නෑ වගේම මගේ අවදානේ ආයි වැඩිපුරම ඔයාට තියෙන්නේ කියලා. මගේ මැණික සනීපෙන් ඉන්නවා නේද... ❤️✨
•
Reply
Rashini_Wasana
ගුඩ්මෝනින් ඒයි...☺❤️✨
Rashini_Wasana
Thank you පැටියෝ කතාවට වෝට් කරාට ❤️☺
ChenQing4
Award ceremony එකට මාව mention කරාට ස්තුතියි පැටියෝ....❤️❤️❤️
Ame_soeur_
Thank you for following me ❤️
_Dolly___
තැන්ක්යු මාව ෆලොව් කලාට ☺️❤️
sassybeast94
අනේ මගේ මැණික මට සමාවෙන්න මගේ පැටියෝ. මම කතා කරලා නෑ තමා මගේ නංගී.. ඒක වෙන්න බැරිම දෙයක්.. අනේ ඒ වුණාට මගේ මැණිකව මග ඇරිලා ද කොහේද...ඔයා දැක්කද දන්නේ නෑ පැටියෝ අක්කිට ඉන්නෙ මල් වත්තක්.. ඔයා ඒ මල් වත්තේ අහිංසකම කුමුදු මල වෙනවද මැණික. අක්කි පොරොන්දු වෙනවා අද ඉදන් කොහේ ඔයාව දැක්කත් මේ මගේ කුමුදු මල කියලා අදුරගන්නවා කියලා.. ආයිමත් සමාවෙන්න නංගී පණ . අක්කි ආදරෙයි ❤️✨❤️✨
sassybeast94
@Ima77777 මගේ අහිංසකම කුමුදු පැටියා..ඔයාට දුක හිතෙන්ද් හීනයක් වත් පේන්න එපා මගේ නංගී. අක්කි ආදරෙයි ✨❤️
•
Reply
Ima77777
@sassybeast94 වචන වලින් හිත් සතුටු කරන්න හැමෝටම බෑ මේ වගේ.මාව මලක් කරපු මායාකාර මල්කුමාරියේ..... ඔයාට ගොඩාක් ස්තූතියි .ගොඩාක් ආදරෙයි මේ කුමුදු මල. ❤️❤️ සැනසීම සතුට ලැබෙන්න ඕනෙ හැමදාමත් .❤️
•
Reply
sassybeast94
@Ima77777 අඩන්න එපා හොදේ..අක්කි ආදරෙයිනේ පණ. මං මගේ ලග ඉන්න හැමෝම එක්ක කතා කරනවා නංගි උපරිම දවස් තුනක් වත් ඇතුලත. මට මාර දුකයි වුණ දේට. ඒ වුණාට ඒ දේ නිසාම මගේ කුමුදු පැටියාව මට තදින්ම මතක තියෙයි. මන් මගේ ඉන්න චුට්ට දෙනාට වුණත් පුදුම තරම් ආදරෙයි මගේ නංගී. ඕනි දෙයක් ඔයාට මාත් එක්ක කතා කරන්න පුලුවන් හොදේ... මගේ කුමුදු මල හිනාවෙන්න... ඔයා දන්නවාද හදත් එක්ක දොඩමලු වෙන්න හැම මලකටම බැහැලු... ඒත් කුමුදු මල් වලට පුලුවන්ලු.. සතුටින් ඉන්න මගේ නංගි පැටියෝ ✨❤️✨❤️
•
Reply