Kay_Aswan
හෙට ඒලෙවල් ලියන නංගිල මල්ලිල හැමෝටම සුබ පැතුම් ❤️ පාස් වුනත් නැතත් උඹලව සමාජෙන් කොන් කරන්නෑ. හැබැයි උඹල තමන් යන පාර හොයාගනින් මොන රිසල්ට් එක ආවත්. වැරදීම් ප්‍රතික්ශේප වීම් කියන්නෙ ජීවිත වලට එන ආශිර්වාද. එක්සෑම් එකෙන් ගොඩ ගියොත් එහෙමයි. නැත්තන් ඒත් එහෙමයි. _කායි_