Kimoddya

හෙලෝ හෙලෝ සිත්රූ ගෙ හිත් කියවන හොරු ටික ... 
          	
          	හිත් කියවන හොරාගෙ හිත් කියවන හොරු ටිකට කොළ පාට ඇප් එකේ ගෲප් එකක් හැදුවා ළමයි ... 
          	
          	කැමති සෙට් එක ..... හායි කියලා ජොයින් වෙන්නලා ඒයී ....
          	
          	හිත් කියවන හොරත් එක්ක ~ දුර ගමනකට ...
          	Yes, I invite you with love ...
          	
          	යන තැනක දිලිසුමක් තියලා යන මගෙ ටින්කර්බෙල් හිත් ටිකට....
          	
          	සිත්රූ එක්ක කියවන්න , ආගිව්‍ය අයියා එක්ක ඉවසන්න , පිවිතුරු අයියා එක්ක දුර ඉදන් ආදරේ කරන්න , සනේශ් එක්ක පිස්සු කෙලින්න , භවන්ත එක්ක සිත්රූ ගෙ රහස් අහන්න, ඔශාන් අයියා එක්ක බලන් ඉන්න , ඉවන්‍යා අක්කි එක්ක හැමෝටම ආදරේ කරන්න ... 
          	
          	කොටින්ම කිව්වොත් සිත්රූ වගේ අධිමාත්‍රාවෙන් මත් වෙන්න ....!
          	
          	ඔය නම්බර් එකට මැසේජ් එකක් දාන්න ළමයි ... ගෲප් එකට ඇඩ් කරන්න ... 
          	Nomber :- 0755797900

_Wishii_18_

@Kimoddya danoo math hodeee❤
Reply

Kimoddya

හෙලෝ හෙලෝ සිත්රූ ගෙ හිත් කියවන හොරු ටික ... 
          
          හිත් කියවන හොරාගෙ හිත් කියවන හොරු ටිකට කොළ පාට ඇප් එකේ ගෲප් එකක් හැදුවා ළමයි ... 
          
          කැමති සෙට් එක ..... හායි කියලා ජොයින් වෙන්නලා ඒයී ....
          
          හිත් කියවන හොරත් එක්ක ~ දුර ගමනකට ...
          Yes, I invite you with love ...
          
          යන තැනක දිලිසුමක් තියලා යන මගෙ ටින්කර්බෙල් හිත් ටිකට....
          
          සිත්රූ එක්ක කියවන්න , ආගිව්‍ය අයියා එක්ක ඉවසන්න , පිවිතුරු අයියා එක්ක දුර ඉදන් ආදරේ කරන්න , සනේශ් එක්ක පිස්සු කෙලින්න , භවන්ත එක්ක සිත්රූ ගෙ රහස් අහන්න, ඔශාන් අයියා එක්ක බලන් ඉන්න , ඉවන්‍යා අක්කි එක්ක හැමෝටම ආදරේ කරන්න ... 
          
          කොටින්ම කිව්වොත් සිත්රූ වගේ අධිමාත්‍රාවෙන් මත් වෙන්න ....!
          
          ඔය නම්බර් එකට මැසේජ් එකක් දාන්න ළමයි ... ගෲප් එකට ඇඩ් කරන්න ... 
          Nomber :- 0755797900

_Wishii_18_

@Kimoddya danoo math hodeee❤
Reply

MinHarim

Akki,
          Mn kalin adhimathra kiyewwa eth mn oya apahu danna gaththa dawase idan thama kiyawala na mn kiyawanna asai eth mata eka o/l iwara wela nidahase kiyawanna ona ekata kamak na neda  kattiya msg daddi asa hithenawa ayema kiyawanna ganna eth mata eka athule jiwath wenna ona o/l ekka ba Akki ethakota mathak wela pelak welawata adenawa  kamak na neda sorry Akki  mn adarei ❤️ mn o/l iwara unama aniwaryen ma kiyonawa ethakan sorry Akki 

MinHarim

@Kimoddya ane thank you Akki godaaak ❤️
            
Reply

Kimoddya

@MinHarim අනේ බබෝ ... මුලින්ම ඔයාගෙ ෆියුචර් එක ගැන හිතලා exam කරන්නකො ... ඊටපස්සෙ මාස ගානක ලොකු නිවාඩුවක් හම්බෙනවනෙ ... එතකොට එන්න ... ඔක්කොටම වැඩිය exam එක ගොඩක් වටිනවා බබා ... ඒ අතරෙ stress වුනොත් මට ඇවිත් කතා කරන්න ... නැත්තං සිත්රූ එක්ක චුට්ටක් කියවලා යන්න ... anyway kella ..good luck for ur O/L exam .... ❤️
Reply

miss_naught_y

අක්කි...trailer එක නම් සුපිරි...❤️

miss_naught_y

@Kimoddya යූ ආර් වෙල්කම් එයිම්..❤️
Reply

Kimoddya

@miss_naught_y ආව්ව් පැටියෝ ... තැන්ක් යු සෝ මච් ... ම්ම්වහ් ❤️
Reply

Kimoddya

දවස් තුනකට හෙමීට Chapters 3  බලයි කියලා දුන්නෙ ... උම්බලා පැයක් යන්න කලින් 2ක් කියවලා trailer එකත් බලපුවාම ... ක්‍රිස්මස් පහු වෙලා මේ පැත්තෙ එන්න හිටිය මට මොකද බොලව් වෙන්නෙ ....මේ පේනවද කදුලු ....ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් අවස්ස වෙලාවට ඉමෝජී යූස් කරන්නත් බෑ ....සැක් ~ සැක්ම සැක් අනේහ් ... අම්මම්මෙහ්හ්හ් මං දැන් මොකද කරන්නෙ.......

Nishi_shenya

Kuthuhalenee..ekkak kiyawala inn ba eyi
Reply

Kookie_girl2008

@Kimoddya නැහැ නේ අනේ
Reply

nethu_26

ඔයා වරදක් කරා සුතු නෝනා . මේ දරුවා 47 කියවන්න ගියේ හුම්.
          ( ආගිව්‍ය අයියා හෙන ආදරණීයයි අප්පා. මටත් ඕනි ඒ වගේ කමක් නෑ පිවිතුරු අයියා ඉන්නවනේ හුම් . ) මාතෘකාවෙන් පිට ගියා. මන් මේ lovely seen එකක් බලන්න ආවේ 47 න ඉක්මනට එන්න හොදේ මන් ආදරෙයිනෙ

miss_naught_y

@nethu_26 මමත් බැලුවා මොකද කියවන්න බැරි කියලා... :-(
Reply

nethu_26

@Kimoddya hehe hariiii 
            ( pivithuru aiyata kiwwatanam mage amanapayak na .  sudu mahaththaya magene )
Reply

Kimoddya

@nethu_26 අඩෙහ් වැරදීමක්නෙ වුනේ ... මං පට ගාලා ඩේටාත් ඕෆ් කරා published වෙන් නැති වෙයි කියලා ..ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් කොහෙද මගෙ තියන වාසනාව හැටියට ඩේටා ඕෆ් කරලත් ඒක published වුනා ... ( පිවිතුරු අයියේඒඒඒඒ මේන් කතා කරනවාආආ) 
            ඉක්මන්ට දෙන්නම් ආ
Reply

saadh0915

ඇයි ඒයි 47 චැපියෙ නොටිෆි ඇවිල්ලා ඒක කියවන්න එන්නැත්තෙ 

Kimoddya

@saadh0915 හි හි දන් නැද්ද පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා ටයිප් කර කර ඉද්දි චැපිය published වුනා .. හිතලා කරේ නෑ..මේ ඇත්තමයි ...බලහන්කො ඉතිං ඒකෙත් හැටි .. මේ අහිංසකීටමනෙ විපත්ති ඔක්කොම වෙන්නෙ ... සිකුරා නීච වෙලා සෙනසුරු උච්ච වෙලා ඉන්නෙ cudunona ...ikmnt 47 dennm ඇ ... එතකන් පරිස්සමින් ඉන්ට ඇ ... 
Reply