Guys I'm so glad to say that, now I'm in a relationship.
කෙටියෙන්ම කිව්වොත්..,
අහම්බෙන් වගේ හමුවුනු..
ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ..
මට ලංවෙලා...
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ... දැන් හුරුවෙලා...
දැතේ පැටලෙන ආශාවන්
දැහැනේ බැද වින්දාසේ මං
දෙතොලට හුරුවෙනවා රහසින්
හරි පුදුමයි නුඹගැන මට දැන්
හෙමිහෙමිහිට තේරුම් ගන්නම්
යන්න දුරක් නුඹ එක්කල මං
වෙන්න තියෙන දේවල් අතරින්
ඉන්නම් සැමදා නුඹ සමගින්
I'm soooo happy and thankyou to come into my life..
Shalu
❤️❤️