All too well
අහලා තියෙනවද ඒ සිංදුව? විනාඩි දහයක් දිග එක තත්පරයක් වත් කම්මැලි හිතෙන් නැතුව අහන්න පුලුවන් සිංදුවක්. ඇත්ත කතාවක්, අසාර්ථක උන ආදර කතාවක් විනාඩි දහයක් ඇතුලට ගෙනාපු ලස්සන සිංදුවක්
ඒ අසාර්ථක උන ආදර කතාවට, තේහ්යුන්ග් ජන්කුක් දෙන්නාට ආදේශ කලොත් ඒ ආදර කතාවෙ මොන වගේ වෙනසක් වෙයිද?
විවේකයක් නැති ජනප්රිය ජීවිත දෙකක්,
ඒ ආදරේ ලෝකෙන් හංගන්න ඕනෙ උන එක හිතක්,
ඒ හැමදේටම ඉවසීමෙන් මුහුණ දෙන එක හිතක්,
මේ ආදර කතාවක් ඇත්ත කතාවෙ වගේම වෙනවීමක් වෙයිද?
ටේකුක් නිසා වෙනසක් වෙයිද?
******
මෙච්චර දවස් හිනා වෙවී කියවන්න පුලුවන් කතා ලිය ලිය හිටපු ඕතර් අයියා කෙනෙක් මේ දැන් සොමෑන්ටික් කතාවක් ලියනව. කියවල බලම්න මොනා වෙයිද කියල :)
https://www.wattpad.com/story/292720316